• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති මාරුවෙන් පසු බිමල් නෑ! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ටිකට් එක ගන්න තියෙන්නේ තුනට නැවිලා! ඩිස්ප්ලේ බෝඩ් එකක් නෑ! ලංකාවේ ප්‍රධානම දුම්රියපොළ වෙච්ච කොටුවේ තත්ත්වය ඇමැති බිමල්ම කියයි! කාන්තාවක් එවපු ‘වොයිස් මැසේජ්’ එක හැමෝටම ඇහෙන්න සලස්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා හදිසියේම විදෙස්ගත වී ඇත.Sri Lanka Latest News

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බිමල් රත්නායක මහතා සතුව පැවැති වරාය අමාත්‍ය ධුරය ඉවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කොට තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂය පෙන්වා දී තිබුණේ බිමල් රත්නායක මහතාට අයත්ව තිබූ වරාය විෂය පථය ඉවත් කිරීම හරහා ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් ඇති බව පැහැදිලිව දැකගන්නට ලැබුණු බවත්, බිමල් රත්නායක මහතාට ආණ්ඩුව ඇතුළෙන් දේශපාලන කැපිල්ලක් පැමිණ ඇති බවත්ය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණේ එය ආණ්ඩුව ඇතුළේ සිදුවූ සාකච්ඡාවකින් පසු ගත් තීරණයක් බවත්, තමන්ට අලුතින් එක් කළ නාගරික සංවර්ධන අධිකාරිය හරහා විශාල වැඩ කොටසක් සිදුකිරීමට ඇති බවත්ය.

නමුත් නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ භාරගත්තද බිමල් රත්නාක මහතා එම අමාත්‍යාංශයට ගොස් තිබුණේ නැත.

එමෙන්ම බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවේද දින කිහිපයක් තිස්සේ කිසිදු යාවත්කාලීන වීමක් සිදුකොට නැත.

ඒ අනුව, කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග බිමල් රත්නායක මහතාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ කිසිවකුටත් සොයාගැනීමට නොහැකි වී ඇත

SendShareShare
Previous Post

මාරියාට සම්මාන පිට සම්මාන! Sri Lanka Latest News

Next Post

සජබ – යූ.ඇන්.පී. හවුල සජිත් අතට ගනී ! කමිටු නෑ ! රහස් සාකච්ඡා නෑ ! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.