උතුරුමැද පළාතේ ජීවත්වන විශාල පිරිසක් මේ වනවිට වකුගඩු රෝගයෙන් පීඩා විදින බවට අමුතුවෙන් කිව යුත්තක් නොවේ.Sri Lanka Latest News
එය ලංකාවේ ජනගහනයෙන් 10%ක් බව විශ්වාසයය.
නමුත් තවමත් එම රෝගීන්ට අවශ්‍ය පහසුකම් බොහොමයක් රෝහල් තුළ නොමැත.
මේ ඒ සම්බන්ධයෙන් තැනුනු සංවේදී වීඩියෝවකි.










