ලබන වසරේ පරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන බවය.
අප පසුගිය ඉරිදා මව්රට පුවත්පතෙන් මේ බව පළමු වරට හෙළිදරව් කරමින් ලබන මාර්තුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවය.
ගිය ඉරිදා මව්රටෙන් අපි කළ හෙළිදරව්ව!











