• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ-UNP සාකච්ඡාවලින් කිසිම වැඩක් නෑ! ආණ්ඩුව හොරු අල්ලන වැඩේට අපි අත් දෙකම උස්සලා සහාය දෙනවා! සජබ සන්ධානයේ වතුකරයේ නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

October 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව උදව් කළත් ජනාධිපතිවරණයෙදි රනිල්ට දිනන්න බෑ! කවුරු මොනවා කිව්වත් සජිත් දිනනවා! මේ පාර ඡන්ද වැටෙන හැටි වතුකරයේ නායකයා දිගම්බරම් කල් තියා කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරීමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.Sri Lanka Latest News

පලනි දිගම්බරම් නායකත්වය දරණ කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ  හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දිගම්බරම් මහතා ඒ බැව් පැවසුවා.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ දෙකම වෙන් වෙන් වශයෙන් සිට කටයුතු කර එළැබෙන සෑම මැතිවරණයකදීම පක්ෂ දෙකම එකට එක් වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් බලය ලබා ගැනීමට හැකි බවයි.

දමිළ ප්‍රගතිශීලි සංධානයද එම යෝජනාව පක්ෂ දෙකටම ඉදිරිපත් කර ඇති බවත්, මන්ත්‍රීවරයා පැවසුවා.

එක රටක් එක නීතියක් තුළ ගල්කිස්ස අධිකරණ භූමියේදි නීතීඥවරයෙකු විසින් පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කළ එම නීතිඥවරයාටද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පලනි දිගම්බරම් කියා සිටියේ.

වත්මන් රජය මගින් දූෂිතයන් අධිකරණය හමුවට පැමිණ වීමට ගෙන යන වැඩපිලිවල අගය කලයුතු දෙයක් බවත්, ඒ සඳහා තමන් රජයට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පලනි දිගම්බරම් මෙම මාධ්‍ය හමුවේදි පැවසුවා.

ඉකුත් රජය හමුවේ වතුකරයේ ජනතාව හමුවේ තමන් නිවාස රැසක් ඉදි කළ බවත්, එම නිවාසවලට හිමිකම් ඔප්පු තමන් ලබා දුන්නද වත්මන් රජය මගින් එම නිවාස ලාභීන්ට ලබා දෙන්නේ හිමිකම් සහතිකයක් පමණක් බවයි පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට ලබා දුන්නේ හිමිකම් ලිපියක් බවට පැවසූවද එම පක්ෂයෙම ඇතැම් ඇමතිවරු විසින් එම හිමිකම් ලිපිය ඔප්පුවක් ලෙස සලකා ප්‍රකාශ නිකුත් කරන බවද ඔහු පැවසුවා.

වතු කම්කරුවන්ගේ වැටුප මේ වසර අවසන් වීමට ප්‍රථම රු.1700 දක්වා වැඩි කරන බවට ජනාධිපතිවරයා බණ්ඩාරවෙල දී පොරොන්දු වූවද තමන් වතු සමාගම් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමේදි තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉහළ යෑම හමුවේ එම මුදල ලබා දීමට නොහැකි බව වතු සමාගම් විසින් පැවසූ බවද පලනි දිගම්බරම් එම මාධ්‍ය හමුවේදි තවදුරටත් පැවසුවා.

SendShareShare
Previous Post

දවස් 76කට පස්සේ හිටපු නාවික හමුදාපතිතුමාත් ඇතුළෙ ඉඳන් එළියට ආවා! I Sri Lanka Latest News

Next Post

චීනෙට ගිය හරිනි චීන ජනපති ෂී ජින්පින් හමුවුණා! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.