• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම හේතුවක් නැතිව අත්අඩංගුවට ගෙන දණ ගස්සා ඔළුවට පිස්තෝලය තියලා මරණ තර්ජන කර පහර දීලා! කොට්ටාව පොලිසියේ 6 දෙනකු වැරදිකරු වෙයි! ලක්ෂ 10ක් ගෙවන්න වෙයි!  I Sri Lanka Latest News

October 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමෙන් කොට්ටාව පොලිස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන එල්.පී.බී.සමරසිංහ ඇතුළු නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්  උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Sri Lanka Latest News

ඒ වෙනුවෙන් සිද්ධියට වරදකරුවන් වූ එමපොලිස් නිලධාරීන් එක්ව සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයනියෝග කර ඇත.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් ඉදිරිපත් කළ මූලිකඅයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් දසිල්වා යන විනිසුරුවරුන්ගේ එකගතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකාවිජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

2016 වසරේ ජූලි මස 09 වනදා රාත්‍රි කාලයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවටගෙන දණ ගස්සා හිසට පිස්තෝලය තබා මරණීය තර්ජන එල්ල කර පහරදී හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි පවසමින් පෙත්සම්කරු මෙම පෙත්සම ගොනු කර තිබුණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය පැවසුවේ ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේදී වගඋත්තරකරුවන් විසින්පොලිස් අත්අඩංගුවේදී පෙත්සම්කරු කෲර වධ හිංසනයට ලක්කර අමානුෂික සැලකීම් වලට භාජනය කර ඇති බවට තහවුරු වන බවය.

SendShareShare
Previous Post

ලයිට් වතුර කැපිල්ල දුරදිග යයි! තරුණ කැරැලිකරුවන් එක්ක හමුදා ඒකකයක් එකතු වෙයි! මැඩගස්කරයේ හමුදා බලය අල්ලා ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

විදුලි ඇමැති එක්ක තිබ්බ සාකච්ඡාවේ ගුටිකෙළියක්! ‘මම කතා කරද්ද මට ගහලා එළියට දැම්මා! මම වීඩියෝ කරද්දි ෆෝන් එක අරන් ඔක්කොම ඩිලීට් කළා!’ සාකච්ඡාවේ සිටි දෙන්නෙක් දොට්ට! ආරක්ෂක නිලධාරීන් මාධ්‍යවේදීන්වත් ඉවත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper