• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියගේ ළගම හිටපු සම්බන්ධීකරණ ලේකම් රජයේ සාක්ෂිකරුවෙක් වෙයි! I Sri Lanka Latest News

October 13, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ සම්බ­න්ධී­ක­රණ ලේකම් නිශාන්ත බණ්ඩාර බස්නා­යක එම නඩු­ව­ලින් මුදා හැර රජයේ සාක්ෂි­කා­ර­යෙක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම පසු­ගිය (10) දා නියෝග කළේය.Sri Lanka Latest News

අල්ලස් කොමි­සම විසින් “දූෂ­ණය” නමැති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට පවරා ඇති නඩු තුනෙහි තුන්වැනි සැක­කරු වූ මෙම පුද්ග­ලයා එම නඩු­ව­ලින් මුදා හැර රජයේ සාක්‍ෂි­කා­ර­යෙක් කරන ලෙසට අධි­ක­ර­ණ­යට කරන ලද ඉල්ලී­මක් සලකා බැලී­මෙන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම නියෝ­ගය නිකුත් කළේය. නඩුව කැඳවූ අව­ස්ථා­වේදී අල්ලස් කොමි­සම විසින් සිද්ධි­යට අදාළ සැක­ක­රු­වකු වන නිශාන්ත බණ්ඩාර බස්නා­යක ඉදි­රි­පත් කර­මින් අධි­ක­ර­ණ­යට වැඩි­දුර වාර්තා­වක් ද ඉදි­රි­පත් කර­මින් දීර්ඝ කරුණු දැක්වී­මක් සිදු කළේය.

ජන­මාධ්‍ය, සෞඛ්‍ය සහ පරි­සර ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් සිටි­යදී 2021/2023 කාල­යේදී පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යින් වශ­යෙන් තම හිත­ව­තුන් කිහිප දෙන­කුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමා­ත්‍යාං­ශ­යෙන් ගෙවන ලද වැටුප්, අති­කාල දීමනා තම පෞද්ග­ලික විය­දම් සහ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට යොදා ගැනී­මෙන් රජ­යට රුපි­යල් ලක්ෂ 80කට අධික මුද­ලක් පාඩු­වක් කළ බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි හිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹු­ක්වැල්ල, අමාලි නය­නිකා රඹු­ක්වැල්ල, නිපුණි ක්‍රිෂ්ණිකා සහ නිශාන්ත බණ්ඩාර බස්නා­යක ඇතුළු පිරිස මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇප මත මුදා හැර ඇත..

SendShareShare
Previous Post

පිටරට ඉන්න අපේ අය එවන ඩොලර් වැඩිවෙයි! I Sri Lanka Latest News

Next Post

ඇමැති ලාල්කාන්ත මසාජ් එකක් ගන්න ගිහින්! දැන් මුලින් දැනුණු තරම් දැනෙන්නේ නෑලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper