සජබයෙන් බස්නාහිර මහඇමැති අපේක්ෂකයා වශයෙන් සුපිරි චරිතයක් ඉදිරිපත්කිරීමට සූදානම් බවත්, දැනටමත් සජබ මන්ත්රීවරු 4 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්රී ධූරවලින් ඉවත් වී ඒ සදහා තරග වැදීමට කැමැත්ත ප්රකාශ කොට ඇති බවත් මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News










