අද පෙරවරුවේ සමගි ජන බලවේගයෙ පක්ෂ මූලස්ථානයේ විශේෂ සිදුවීමක් පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිතය.Sri Lanka Latest News
මෙහිදී කාටත් අමතක වූ සිදුවීමක් සම්බන්ධයෙන් පෙරවරු 10.45ට පමණ විපක්ෂනායකවරයා සුවිශේෂ කර්තව්‍යයක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










