• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් අදත් පාර්ලිමේන්තුවේදී කතාකරයි! හිංසනය-කෲරත්වය-ම්ලේච්ඡත්වය සම්පූර්ණයෙන්ම බැහැර කරමු! සුදුසු කාලෝචිත නීති පද්ධතියක් සකස් කරමු! VIDEO I Sri Lanka Latest News

October 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උත්තේජක පිළිබඳ සහ ඒවාට ඇති තහනම ගැන සාකච්ඡා වන මොහොතේ උත්තේජක තහනම් කිරිම සිදුවන්නේ වැරදි ක්‍රියාවක් නිසා බවත් එහි දී හරි දේ වැරදි දේ තෝරා ගැනීමක් සිදුවන බවත් විශේෂයෙන්ම අප රටේ දරු පරපුර කුඩා කාලයේ සිට සුදුසු දේ නුසුදුසු දේ හරි දේ වැරදි දේ සත්‍ය අසත්‍ය යන කරුණු කාරණා ගැන කුඩා දරුවන්ට අවබෝධය ලබා දීම දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් ආචාර්යවරුන්ගේ කාර්යභාරය බවත් මේ තුළින් දුවාදරුවන්ගේ වත්මන අනාගතය සහ පැවැත්ම තීරණය වන බවත් අප සැවොම අපේක්ෂා කරන ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කිරිමට කුඩා කාලයේ සිටි දුවා දරුවන්ට අවශ්‍ය නිසි මාර්ගෝපදේශකත්වය මගපෙන්වීම හරිවැරදි දේ තේරුම් කිරීම සත්‍ය අසත්‍ය පිළිබඳ අවබෝධය ලබා දීම ගුරුවරුන් දෙමාපියන් විදුහල්පතිවරුන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම වත්මන් රජය ක්‍රියාත්මක කරන්න අදහස් කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූදරුවන්ගේ හිංසනය යන මාතෘකාව කේන්ද්‍ර කර ගෙන දරුවන්ට හරි වැරදි කුමක්ද කියා තේරුම් කර දීමේ කාර්ය ගැන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් හිංසනයට මිලේච්ඡත්වයට දණ්ඩනයට අභිමානය පලුදු කරන ක්‍රියාවලින් අප බැහැර විය යුතු බවත් එය නුසුදුසු සාපරාදී ක්‍රියාවක් වුවත් දෙමාපිය වැඩිහිටි ආචාර්යවරුන්ගේ කාර්යභාරය ගුරුවරුන්ගේ කාර්යභාරය අද ව්‍යාකූල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීති පද්ධතියේ වෙනස්වීම් ගැන සමාජයේ ලොකු කථිකාවතක් ඇතිවීම නිසා සමහර අවස්ථාවල දරුවා ගුරුවරයාට ඉගැන්වීම අතින් පයින් පවා දැන් සිදුවන බවත් මෙහි බරපතලකම අප හදුනාගත යුතු බැවින් පක්ෂ භේද භින්නවලින් තොරව මේ ගැන හොද කථිකාවතකට ගොස් කෘරත්වය හිංසනය මිලේච්ඡත්වය දරුවන්ට එල්ල කරන ඒ ක්‍රියාදාමයන් සහමුලින්ම බැහැර කර දරුවන්ගේ ගුරුවරුන්ගේ වගකීම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සුදුසු නීති පද්ධතියක් ඇති කළ යුතු බවත් එය රටේ ප්‍රතිපත්තිය බවට පත් කිරීම කාලෝචිත බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අද ගුරුවරුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්

තවද ගුරු දිනය සමරණ මොහොත වන විට ගුරුවරුන්ගේ තුනෙන් දෙකක වැටුප් වර්ධක අපේක්ෂා කඩ වී ඇති බවත් ගුරු සෙත ණයවලට ඉහළ පොළියක් පවා අය කරන බවත් කොරෝනා සමයේ සංවර්ධන නිලධාරීන් 16600ක් ගුරු සංවර්ධන නිලධාරින් බවට පත්ව වසර ගණනාවක් පුරා කැපවීම් කළත් අද ඒ අයගේ අයිතිය වෙනුවෙන් මහපාරේ උද්ඝෝෂණය කරන්න සිදුව ඇති බවත් ඒ නිසා තහනම් උත්තේජක ගැන කතා කරන අවස්ථාවේ දූදරුවන්ට තහනම තහංචිය වරද ගැන කියාදීමේ දී මානුෂීය ක්‍රමවේදයක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාව බවත් අප රටේ දරු සම්පත ආරක්ෂා කර නිසි මාර්ගෝපදේශකත්වය ලබා දිය යුතු බවත් දරුවන් වැරදි ප්‍රමාණයේ යනවා නම් වැරදි පෙන්වා දෙන මානුෂීය ක්‍රමවේදය ගැන පුලුල් සංවාදයක් ඇතිවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහින්දගේ කාල්ටන් ගෙදර ‘Two in One’ දැන් පෙන්වනවා! හොරු රෑටත් එකට! දවල්ටත් එකට! VIDEO I Sri Lanka Latest News

Next Post

පරීක්ෂා නොකර රේගුවෙන් පන්නපු කන්ටේනර් 323 ප්‍රශ්නය ඉවර නෑ! විශේෂ කාරක සභාවක් ඉල්ලා විපක්ෂය කතානායකට යෝජනාවක් බාරදෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.