• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමක තිබිය යුතු වුවත් තියෙන්නේ 0.5%ක් වගේ අඩු අගයක්! ලෝක බැංකුවෙන් ලංකාව ගැන අනතුරු ඇඟවීමක්! I Sri Lanka Latest News

October 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

මෙරට ඍජු විදෙස් ආයෝජන 1.5%ක මට්ටමේ පැවතිය යුතු නමුත් ළඟාකරගෙන ඇත්තේ 0.5%ක් තරම් ඉතා අඩු අගයක් බව ලෝක බැංකුව පවසනවා.Sri Lanka Latest News

එහි නියෝජිතයින් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා විදේශීය සෘජු ආයෝජන (FDI) ඉහළ මට්ටමකට ගෙනඒමට කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසයි.

රටේ වත්මන් ඍජු විදෙස් ආයෝජන ගලා ඒම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.5 ක් තරම් ඉතා අඩුඅගයක් ගැනීම සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමාණවත් නොවන බවත් ලෝක බැංකුව අනතුරු අඟවනවා.

ලෝක බැංකුවේ නියෝජිතයන් විසින් අද පැවති, මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ අවස්ථාවේදී මේ බව පැවසුවා.

එහිදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥරිචඩ් වෝකර් කියා සිටියේ, 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ළඟා වීමට ශ්‍රී ලංකාවට ‘වෙනස්කම් මාලාවක් සිදු කිරීමට සිදුවන බවයි.

මෙම FDI අගය පෙරදී 1%ක් පමණ වූ අතර එය තවදුරටත් පිරිහී ඇති බව වෝකර් පෙන්වා දෙනවා.

 නමුත් එය 1.5%ක් පමණ විය යුතු බවත්, මැලේසියාව සහ වියට්නාමය වැනි රටවල එය 3%ක් පමණ වන බවත් ඔහු සඳහන් කළා.

FDI ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන බාධාවක් ලෙස වෝකර් ඉස්මතු කළේඉඩම් සඳහා ප්‍රවේශවීමේ හැකියාවයි. රජයට අයත් ඉඩම් ප්‍රමාණය 80% ක්. එහෙත් නිලධාරිවාදය සහ බහු අමාත්‍යාංශ මගින් පාලනය වීම නිසා පැමිණිය හැකි ආයෝජකයින් අධෛර්යමත් වන බව ඔහු පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ආයෝජකයින්ට බාධා ඇති කරන්නක් බවයි හෙතෙම පවසන්නේ.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ බොහෝමයක් දශක හයකට වඩා පැරණියල් පැනගිය කම්කරු නීතිහේතුවෙන් ව්‍යාපාරික නම්‍යශීලීභාවය සීමාවන බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම, මෙම නීති මගින් අංශ කිහිපයකකාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීමතවදුරටත් ආර්ථික වර්ධනයට බාධාවක් බවයි ඔහු පවසන්නේ.

“මෙම ව්‍යුහාත්මක ගැටළු විසඳා නොගතහොත්, විදේශ ආයෝජන සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකාවට අපහසු වනු ඇතැයි” වෝකර් අනතුරු ඇඟවූවා.

ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අතිශයතීරණාත්මක පියවරබව ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා.

SendShareShare
Previous Post

පහුගිය දවස්වල තැපෑලෙ ඇඟිල්ල තියෙන එක ගැන ලොකු කතාවක් ගියා! ඔන්න ඇඟිල්ල තියන්නෙ නැතිවම රේගුව කෝටි 339ක් පඩි ගෙවලා! Sri Lanka Latest News

Next Post

හඳුන්නෙත්ති නොබල් තෑග්ග ගැන කියලා සුමානයක් ගියේ නෑ! තුන්දෙනෙකුට නොබෙල් තෑග්ග දීලා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.