• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න අතිභයානක හෙළිදරව්වක්! ලංකාවේ පහෙන් එකකට ලොකු අවුලක්! I Sri Lanka Latest News

October 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න අතිභයානක හෙළිදරව්වක්! ලංකාවේ පහෙන් එකකට ලොකු අවුලක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන හෝ මානසික රෝගී තත්ත්වයක් පවතින බවට සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ සංජීවන අමරසිංහ පවසනවා.Sri Lanka Latest News

ඔහු මෙම කරුණු හෙළි කළේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවති සම්මන්ත්‍රණයෙකදී යි.

ඒ අනුව වාර්තා වන සියදිවි නසාගැනීම්වලින් සියයට 50ක්ම මානසික රෝග හේතුවෙන් සිදුවන බවද මෙහිදී හෙළිදරව් වී තිබෙනවා.

එසේම දිනකට පුද්ගලයින් 8 දෙනෙකු සියදිවි නසා ගන්නා බවත්, එය වසරකට 3200ක් පමණ වන බවත් සඳහන්.

මෙහිදී අනාවරණය වී ඇත්තේ විශාදය (Depression) නම් ප්‍රධාන මානසික රෝගයට තරුණ තරුණියන් වැඩි දෙනෙක් ගොදුරු වී සිටින බවයි.

ජංගම දුරකථනයට ඇබ්බැහි වීම, ගංජා සහ අයිස් භාවිතය ආදී තත්ත්වයන් ඉහළ යාම මානසික රෝග වැඩිවීමට හේතුවක් වී ඇති බවත්, මත්පැන්වලට වැඩි වශයෙන් නැඹුරු වූ අය ද විශාද තත්ත්වයට ගොදුරු වන බවත් හඳුනාගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අන්තර්ජාල සූදු අද වන විට අලුත් ඇබ්බැහියක් බවට පත් වී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

එසේම අන්තර්ජාලයට ඇබ්බැහි වෙන දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, ඒ අයට ප්‍රතිකාර කිරීමේදී රෝහල තුළ නතර කර ගැනීමට සිදු වන බව ද සංජීවන අමරසිංහ පවසනවා.

SendShareShare
Previous Post

සමලිංගික ක්‍රියා වර්ධනය කිරීමට කටයුතු කිරීමට එරෙහිව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් අනුරට ලියුමක්! රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජයම බිඳ වැටීමට හේතුවක් වේවි! සමාජ වටිනාකම්වලට ගරු නොකරන නොහික්මුණු තරුණ පරපුරක් බිහිවේවි! ආදීනව දැනගන්න චක්කවත්තී සීහනාද සූත්‍රය බලන්න! මීට කලින් කාදිනල් හිමියොත් විරෝධය පළ කළා! I Sri Lanka Latest News

Next Post

තැන් තැන්වලින් ආයුධ මතුවෙන්න පටන් අරන්! මෝදරින් අහුවුණා..! දැන් කතරගමින් මතුවෙලා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper