• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕලුගල ඉන්දුනීසියාවට ගිහින් කියලා කෙහෙල්බද්දර පද්මේට පොලිසිය ඇතුළෙන්ම ඔත්තුව ගිහින්! පොලිසිය ඇතුළේ ලොකු සුද්දයක් අතළඟ!VIDEO I Sri Lanka Latest News

September 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘OPERATION PADME..’! පද්මෙ ඇතුලු පාතාල කල්ලිය අල්ලන්න සැලසුම් කරපු  විදිහ.. සුපිරි මහල් නිවාස සංකීර්ණයට පැන්න විදිහ.. කල්ලිය අල්ලපු විදිහ.. අත් ගැටගහලා කුදලගෙන ගිය විදිහ.. එයාර්පෝට් එකට ගෙනා විදිහ.. ලංකාවට බාර දුන් විදිහ..! ඉන්දුනීසියා පොලිසිය පළමුවරට වීඩියෝව එළියට දමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් තිබූ අවස්ථාවේ ඒ බව පොලිසිය පාර්ශ්වයෙන්ම ඔත්තුවක් දී ඇති බව අනාවරණ වී තිබෙනවා.Sri Lanka Latest News

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග එතෙක් රැඳී සිටි හෝටලයෙන් පලාගොස් ඇත්තේ ද එම හේතුව නිසා බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

දැනට රැඳවුම් භාරයේ පසුවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවුණේ ඉන්දුනීසියාවේදීයී.

ඒ සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් තිබූ අවස්ථාවේ ඒ බව කෙහෙල්බද්දර පද්මේට පොලිසිය පාර්ශ්වයෙන්ම ඔත්තුවක් ලබාදී තිබූ බව මේවනවිට අනාවරණ වී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලිසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඕලුගල මහතා දින කිහිපයක සිට නොමැති බව දරුන් නමැති අපරාධකරුට පොලිසියෙන් දැනුම්දී ඇති බවත් ඔහු ඕලුගල මහතාගේ දුරකථන අංක ඔස්සේ අයි.පී. අංකය පරීක්ෂා කර ඇති බවත් වාර්තා වනවා.

අනතුරුව දරුන් නමැත්තාට හෙළිවී ඇත්තේ, ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් ඇති බවයි.

ඒ අනුව මේ පිළිබඳ සැලවූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග එතෙක් රැඳීසිටි හෝටලයෙන් පලාගොස් ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුවේ ඡායාරූපයක් කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ තිබී හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

SendShareShare
Previous Post

ජපන් ගිය අනුර වැඩ පටන් ගනී! මුලින්ම ‘එක්ස්පෝ 2025’ ප්‍රදර්ශනයට සහභාගී වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ආපු සෙනග කන්දරාව පාලනය කරගන්න පොලිසියටවත් බැරි වෙලා! විජේගේ රැස්වීමකදී 31ක් මරුට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper