• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ රටේ මහබැංකු අධිපතිගේ වත්කම් දැනගන්න ඕගොල්ලොත් කැමැතිද? Sri Lanka Latest News

September 28, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අපේ රටේ මහබැංකු අධිපතිගේ වත්කම් දැනගන්න ඕගොල්ලොත් කැමැතිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වන මාතෘකාවකි. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිලතල දරන පුද්ගලයන් මෙන්ම මහබැංකු අධිපතිවරයාද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදිය යුතුය.Sri Lanka Latest News

මේ, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

  1. නිශ්චල වත්කම්
    ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදිය.
    ● ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම
    ● ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල
    ● මිලදීගත් රු. 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම
    ● මිලදීගත් රු. 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම
    ● ඉදිකළ රු. මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල
    ● මිලදීගත් රු. මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම
    ● මිලදීගත් රු. මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය
    ● දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබාගත් රු. මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය
  2. චංචල වත්කම්
    මහබැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ චංචල දේපළ ලෙස දක්වා ඇත්තේ රන් ආභරණ සහ රථවාහනය. ඒවායේ වටිනාකම පහත පරිදිය.
    ● උරුමයෙන් හිමිවූ රු. 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්
    ● මිලදීගත් රු. මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්
    ● උරුමයෙන් හිමිවූ රු. මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්
    ● 2018 නිෂ්පාදිත රු. මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්
    ● 2003 නිෂ්පාදිත රු. 650,000.00ක් වටිනා මෝටර් රථයක්
  3. සුරැකුම්පත්
    ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුල සතුව පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකාරීත්වයන් සහ ස්ථිර තැන්පතු ඇතුළත් වේ.

● රු. මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
● රු. මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
● රු. මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
● රු. මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
● රු. 606,451.30ක් වටිනා කොටස් හිමිකාරීත්වය (2025 මාර්තු 28 වන දිනට රු. 53.00 බැගින් වටිනා Asian Hotels and Properties PLCහි කොටස් 6,625ක්, එදිනටම රු. 13.50ක් වටිනා EDEN Hotel Lanka PLCහි කොටස් 17,400ක් සහ එදිනටම රු. 10.70ක් වටිනා ODEL PLCහි කොටස් 1,909ක්)
● ඇ.ඩො. 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
● රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව
● රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව

  1. 2024 වසරේ වාර්ෂික ආදායම්
    මේ පසුගිය වසර තුළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුලේ අය විසින් උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහත පරිදි වේ.

● රු. 11,088,279.95 – විශ්‍රාම වැටුප
● රු. 5,434,512.00 – වැටුප
● රු. 5,855,048.00 – පොලිය
● රු. 2,280,000.00 – කුලී ආදායම
● රු. 5,149,740.00 – පොලිය
● රු. 600,000.00 – විශ්‍රාම වැටුප

  1. මූල්‍යමය වත්කම්
    මහබැංකු අධිපතිවරයාගේ මූල්‍යමය වත්කම් නිරීක්ෂණයේදී ඔහු සහ ඔහුගේ පවුල සතුව විදේශ මුදලින් ද වත්කම් ඇති බව පෙනීයයි. එම වත්කම් පහත පරිදිය.

● බැංකු ගිණුම්වල ඇති රු. 685,884.00ක මුදල්
● බැංකු ගිණුම්වල ඇති ඇ. ඩො. 110ක මුදල්
● බැංකු ගිණුම්වල ඇති ඔස්ටේ්‍රලියානු ඩොලර් 16,730ක මුදල්

  1. මුළු වත්කම් ප්‍රමාණය
    ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් ශ්‍රී ලංකා රුපියල්, ඇමෙරිකානු ඩොලර් සහ ඔස්ටේ්‍රලියානු ඩොලර්වලින් දක්වා ඇත. ඒ අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ටේ්‍රලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ.
    සැප්තැම්බර් 23 වැනි දිනට ඇමෙරිකානු ඩොලරයක අගය මත සැලකූ විට ඔහුගේ එම මුදල් ඒකකයෙන් ඇති මුදල්වල වටිනකාම රු. 175,726,395.72ක් වේ.
    එදිනටම ඔස්ටේ්‍රලියානු ඩොලරයක අගය මත මහබැංකු අධිපතිවරයාගේ එම මුදල් ඒකකයෙන් ඇති වත්කම්වල අගය රු. 3,345,338.53කි. ඒ අනුව දළ වශයෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් එනම් රු. කෝටි 42.5ක් පමණ වේ.

බීබීසී සිංහල

නන්දලාල් උත්තර දෙයි…! මම හම්බකරපුවා! මම බදු ගෙවනවා…!

තමා සහ පවුලේ අයගේ වත්කම් සියල්ල නියමිත ආකාරයෙන් උපයාගත් ඒවා බවත්, ඊට නියමිත ලෙස බදු ගෙවා තිබෙන බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. සිය වත්කම් බැරකම් සියල්ල ඕනෑම වේලාවක ඕනෑම ආකාරයකින් ඉදිරිපත් කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මේ වසරේ පස්වැනි වරට රැස්වීමෙන් අනතුරුව ගන්නා ලද තීරණ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුවේදී පසුගිය 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය.

අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ තමා ආදායම් බදු ගෙවන බවද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් එය බලාගත හැකි බවද ඔහු කීවේය.

‘අන්තිම සතේට බදු ගෙවපු කෙනෙක් මම. මහ බැංකුවේ කොන්දේසි අනුව තමයි මම සහ පවුලේ අය සියලු දේවල් සිදුකර තිබෙන්නේ’ යැයිද හෙතෙම පැවැසුවේය.

SendShareShare
Previous Post

ඉතිං පාංද? Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකාලා ආවෙත් හොරු අල්ලන්න! මහින්දලා ආවෙත් හොරු අල්ලන්න! යහපාලනේ ආවෙත් හොරු අල්ලන්න! ගෝඨා ආවෙත් හොරු අල්ලන්න! මෙයාලා ආවෙත් හොරු අල්ලන්න….! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.