අද දිනයේදී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහ කතානායක ජගත් වික්‍රමරත්න මහතාට අයත් ක්‍රිප්ටෝ සහ බයිනෑන්ස් ගිණුම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.Sri Lanka Latest News
ඊට එක්වෙමින් රාසමාණික්කම මන්ත්‍රීවරයාද ප්‍රකාශ කළේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු යැයි කියාය.










