• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ මන්ත්‍රීවරු දුසිම් ගාණක් කඩලා අරන් ලොකු ෂෝ එකක් දාලා රනිල්-වජිර ගහන්න ගිය ගේම කුජීත වෙයි! එජාප සම්මේලනයට ගියේ සජබෙන් නම් කරපු තුන්දෙනා විතරයි! ආරාධනා කළත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ 3ක නායකයන් ඇවිල්ලත් නෑ! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සජබ මන්ත්‍රීවරු දුසිම් ගාණක් කඩලා අරන් ලොකු ෂෝ එකක් දාලා රනිල්-වජිර ගහන්න ගිය ගේම කුජීත වෙයි! එජාප සම්මේලනයට ගියේ සජබෙන් නම් කරපු තුන්දෙනා විතරයි! ආරාධනා කළත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ 3ක නායකයන් ඇවිල්ලත් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය සදහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් හට ආරාධනා කර තිබුණද ඉන් ප්‍රධාන පක්ෂ කිහිපයකම නායකයන් ඊට සහභාගී නොවීම විශේෂ සිදුවීමකි.

ඒ අනුව පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාපක්ෂ, සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රී ධරන් ඊට සහභාගී වී සිටියේ නැත.

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඊට එක්ව සිටියේ පක්ෂයෙන් ඒ සදහා නම් කළ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් පමණි.Sri Lanka Latest News

එජාප සමුලුවට සහභාගී වන ලෙසට සජබයට නිල වශයෙන් ආරාධනාව ලැබීමෙන් පසු පෙරේදා පැවැති පක්ෂයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කර තිබිණ.

මෙහිදී සජබ මන්ත්‍රීවරුන්ටද ඊට ආරාධනා කොට තිබුණද පසුගිය දිනවල එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පෞද්ගලිකවම සජබ මන්ත්‍රීවරුන්ට කතාකොට ඊට සහභාගී වන ලෙසට කර තිබූ දැනුම්දීම් මෙවැනි තීරණයක් ගැනීම සදහා සජබයට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

සජබ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇත්තේ සජබය දෙකඩ කිරීමේ අරමුණින් යුතුව මෙසේ එජාප සභාපතිවරයා පෞද්ගලිකව සජබ මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබා දෙමින් ඊට සහභාගී වන ලෙස දැනුම් දී ඇති බවය.

ඒ අනුව එජාප සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් සජබ මහලේකම්වරයා එජාප මහලේකම් තලතා අතුකෝරල මහත්මිය වෙත දුරකත ඇමතුමක් ලබා දීමටද කටයුතු කොට ඇති බව වාර්තා වේ.

සජබ මහලේකම්වරයා සමග තවත් ‌ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පමණක් එජාප සංවත්සරයට සහභාගී කරවීමට සජබය තීන්දු කොට ඇත්තේද ඊට ප්‍රතිචාර වශයෙන් බව දැනගන්නට තිබේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රෝහල්ගතව සිටියදී රුවන් විජයවර්ධන මහතාට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පත විශේෂ පුවතක් පළකරමින් කියා සිටියේ එජාප සංවත්සරයට සජබයටද ආරාධනා කොට ඇති බවත්, පක්ෂ මහලේකම්වරයා එම ආරාධනාව පිළිගත් බවත්ය.

නමුත් පසුව රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා තිබුණේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන්ට එවැනි ආරාධනාවක් නොලැබුණු බවත්, සන්ඩේ වයිම්ස් පුවත්පත තමන්ට කතා නොකළ බවත්ය.

ඒ අනුව එම අසත්‍ය පුවත රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ කළේ සජබය දෙකඩ කොට මන්ත්‍රී කණ්ඩායමක් එජාප සංවත්සරයට සහභාගී කරවා ගැනීමේ අරමුණින් බවද සජබ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇත.

SendShareShare
Previous Post

වසන්ත මෙච්චර සල්ලි හෙව්වේ කොහොමද? පවුලෙන් හම්බවුණාද? දේශපාලනයෙන් හම්බ කළාද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ! Sri Lanka Latest News

Next Post

මතකද රනිල් කියවපු පොත? බ්‍රිතාන්‍ය හිටපු අගමැති ජොන්සන්ටත් දූෂණ අපචාර චෝදනා! Sri Lanka Latest News

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper