කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114ක් සහ එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දින එම පරීක්ෂණවල ප්‍රතිපල ලැබුණු බවත්, ඒ අනුව එම ඥාතීන් ආසාදිතයන් නොවන බවත් යුද හමුදාපතිවරයා කීය.










