කොරෝනා වයිරසයට නිශ්චිත වශයෙන් ඖෂධයක් සොයාගෙන නොමැති පසුබිමක් යටතේ කොරෝනාවත් සමගම යළි රට සංචාරකයන් සදහා විවෘත කරන ආකාරය විදහා දැක්වෙන අපූරු වීඩියෝවක් නිර්මාණය කිරීමට ඩුබායි රාජ්‍යය පියවර ගෙන ඇත.
එහිදී ඩුබායි රටට ඇතුල් වන ස්ථානයේ සිටම සංචාරකයන් හැසිරිය යුතු ආකාරය පිළිබදව මෙන්ම ඩුබායි රාජ්‍යය විසින් සංචාරකයන්ට ලබා දෙන ආගන්තතුක සත්කාරයන් පිළිබදවද පැහැදිලි කිරීමක් කොට තිබේ.










