• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 27ක් වියදම් කරලා ආණ්ඩුව කරපු රිලා-වඳුරු සංගණනයට අදට මාස 6යි! අයින් කරපු රිලවෙකුත් නෑ! වගාවන් ගන්න දෙයක් නෑ! කතරගම අයට නම් ඉන්න හිටින්නත් නෑ! VIDEO I Sri Lanka Latest News

September 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රිළා කරදරේට තිත තියන්න රිළවියන්ට පවුල් සැලසුම් ක්‍රමයක් හඳුන්වා දෙන්න සූදානම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වගා හානි කරන වන සතුන්ගේ ගැටලුවට පිළියම් සෙවීමට වන සත්ත්ව සංගණනයක් සිදුකර මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් නිසා තමන් දිගින්දිගටම පීඩාවට පත්ව සිටින බවට කතරගම අවට ගොවීන් පවසයි.Sri Lanka Latest News

එසේම වඳුරන් හා රිළවුන් ශීඝ්‍රයෙන් බෝවීම හේතුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ද මහත් පීඩාවට පත්ව ඇතැයි එහි කපු මහතුන් පෙන්වා දෙයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය සහ කිරිවෙහෙර වැඳපුදා ගැනීම සඳහා දෛනිකව විශාල පිරිසක් කතරගමට පැමිණෙති.

ඔවුන් රැගෙන එන පූජා වට්ටි හා ඉතිරිවන ආහාර අනුභව කිරීම සඳහා පුරුදු වී සිටින රිලවුන් හා වඳුරන් මේ වනවිට බැතිමතුන්ට පමණක් නොව පූජනීය ස්ථානවල භාරකාරත්වයටද විශාල ගැටලුවක්ව තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වඳුරන් හා රිලවුන් ශීඝ්‍රයෙන් බෝවීම හේතුවෙන් පවතින ගැටලුව දෙගුණ තෙගුණ වී ඇති බවය.

පසුගිය කාලසීමාවේදී, මෙම සතුන් අල්ලා යාල වනෝද්‍යානයට මුදාහැරීමේ ක්‍රමවත් වැඩසටහනක් ක්‍රියාත්මක කළද එයද දින කිහිපයකින් නතරවී තිබේ.

එපමණක් නොව මෙම සතුන් ඇල්ලීම සඳහා භාවිත කිරිමට ලක්ෂ ගණනක්  වියදම්කරමින් සකස්කළ යකඩ කූඩු මේවන විට දිරාපත් වෙමින් පවතින බව වාර්තාවේ.

මෙම ගැටලුව අවට ගම්මානවල හේන් ගොවිතැනින් ජීවත්වන ජනතාවටද දැඩිලෙස බලපා තිබේ.

ගොවීන් පෙන්වා දෙන්නේ රජය විසින් සංගණනයක් සිදුකලද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බවය.

වගාවන්ට හානි සිදුකරන වනසතුන් හඳුනාගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 27 ක් වැයකරමින් දිවයින පුර සත්ත්ව සංගණනයක් සිදුකළේ ඉකුත් මාර්තු 15 වනදාය.

එහි වාර්තාව පසුගිය ජුනි 12වනදා ප්‍රකාශයට පත්කළ අතර එමගින් සත්ත්ව වන්ද්‍යාකරණ ක්‍රම ඇතුලු නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

සංගණනය සිදුකර අදට (15) මාස 06 ක් ගතවන පසුබිමක අදාළ වාර්තා අනුව නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, තවදුරටත් මෙවන් ගැටලුවලට ගම්වාසීන්ට මුහුණදීමට සිදුවන්නේ නම් එය සැබැවින්ම කනගාටුවට කරුණකි.

SendShareShare
Previous Post

නරියට කුකුල්ලු බාර දුන්නා වගේ! කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව බාර දීපු මනුස්සයා කරලා තියෙන හරියක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැති හරිනියි විපක්ෂනායක සජිතුයි මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේදී එකට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.