• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2015 හමුදාවෙන් පැන්න කුලී ඝාතකයකු අල්ලයි! ගිය මාසෙ විතරක් ඝාතන 4ක් කරපු වෙඩික්කරුලු!  I Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Share on WhatsAppShare on Facebook

බණ්ඩාරගමදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ බොරැල්ලේදී තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන හතරකට සම්බන්ධ බවට සැක කෙරෙන හිටපු යුද හමුදා සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

පොලිසිය සඳහන් කළේ, සැකකරු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් පුද්ගලයන් සිව්දෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු මස 07 වනදා වනතා තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අම්පාර සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ ඒකාබද්ධ විශේෂ වැටලීම් ඒකකයට තොරතුරක් ලැබී තිබුණි.
 
ඒ අනුව අදාළ පුද්ගලයාව ඊයේ (12) එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු පසුගිය අගෝස්තු මස 21 වනදා බණ්ඩාරගම, තුන්බෝධිය පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කෝදාගොඩ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු ලෙස කටයතු කර ඇති බවය.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේම 27 වනදා පානදුර දකුණ අළුබෝගහවත්ත ප්‍රදේශයේදී කුඩු නිලංග නැමැත්තාගේ මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධියේදි වෙඩික්කරු ලෙස අදාළ පුද්ගලයා කටයුතු කර ඇති බවට සැක කරන බවද පොලිසිය පැවසුවේය.

අදාළ වෙඩිතැබීම් තුනක ටී-56 වර්ගයේ ගිනිඅවි යොදාගෙන සිදුකර තිබුණි.

ඒ අනුව ඔහු පසුගිය අගෝස්තු මාසයේදී පමණක් අවස්ථා තුනකදී සිදුකළ වෙඩිතැබීම්වලින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.

සැකකරු 2015 වසරේදී යුධ හමුදා සේවයෙන් පලාවිත් කුඩු සළිඳු, දෙහිබාලේ අයියා, දෙහිබාලේ මල්ලි සහා වැලිගම සහන් යන අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වන අයෙක් බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔවුන්ගේ කුලී ඝාතනයෙකු ලෙස අදාළ පුද්ගලයා ක්‍රියාකර ඇති බවට සැකකරන බවත් පොලීසිය පැවසීය.

ඔහුව වැඩිදුර විමර්ශන සඳහා දමන පොලිසිය වෙත භාරදී තිබේ.

SendShareShare
Previous Post

බස් එකේ නින්ද ගියා! පාර අහගන්න ගෙදරකට තට්ටු කළා! හොරෙක් කියලා ගස් බැඳලා ගැහුවා! වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ දැම්මා! සමාජයට මුහුණ දෙන්න බැරුව දිවි සනාගත්තා! හැම මඟුලක්ම සෝෂල් මීඩියා දාන්න කලින් මේ කතාව කියවපල්ලා! Sri Lanka Latest News

Next Post

පිළිකා මාරයා පරද්දයි! රුසියාවෙන් ලෝකයටම සුබ පණිවුඩයක්! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.