• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගේම් ගගහා හැරමිටියෙන් යනකම් නායකත්වය අල්ලන් හිටියෙ නෑ! ඡන්දය පැරැදුණාට පස්සේ පක්ෂය බෙදෙන්න ඉඩ දුන්නෙත් නෑ! තනතුරයි පක්ෂ නායකත්වයයි දෙකම අතහැරපු ජපන් අගමැතිවරයා! Sri Lanka Latest News

September 14, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගේම් ගගහා හැරමිටියෙන් යනකම් නායකත්වය අල්ලන් හිටියෙ නෑ! ඡන්දය පැරැදුණාට පස්සේ පක්ෂය බෙදෙන්න ඉඩ දුන්නෙත් නෑ! තනතුරයි පක්ෂ නායකත්වයයි දෙකම අතහැරපු ජපන් අගමැතිවරයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජූලි මාසයේදී ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දරුණු පරාජයකට ලක්වූදා සිට ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම් වර්ධනය වී තිබුණා. Sri Lanka Latest News
ජූලි මාසයේ පැවැති මැතිවරණයකින් එහි පාලක සන්ධානය ඓතිහාසික පරාජයක් අත්විඳ සති කීපයකට පසු ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එල්.ඩී.පී.) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ඉල්ලා අස්වන ලෙස තම පක්ෂය තුළින් ලැබුණු ඉල්ලීම් මුලින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එක්සත් ජනපදය සමග ඇතිකරගත් තීරුබදු ගිවිසුමක් නිසිලෙස ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීමට අවශ්‍ය බව පවසමින් ඉෂිබා ඉරිදා ඉල්ලා අස්වීමට තීරණය කළේය.
‘ජපානය වෙළෙඳ ගිවිසුමට අස්සන් තැබීමත්, (ඇමෙරිකානු) ජනාධිපතිවරයා විධායක නියෝගයට අස්සන් තැබීමත් සමග අපි ප්‍රධාන බාධකයන් පසුකර තිබෙනවා’ ඉෂිබා ඉරිදා පැවැසීය.

‘මම ඊළඟ පරම්පරාවට බැටන් පොල්ල මාරු කිරීමට කැමැතියි…’ ඔහු තවදුරටත් කීවේය.
එල්.ඩී.පී. පක්ෂයේ සභාපති ධුරය සඳහා පක්ෂය මැතිවරණයක් පවත්වන තෙක් ඉෂිබා අගමැති ධුරයේ රැඳී සිටිනු ඇත. ඔහුගේ ඉල්ලා අස්වීම ලෝකයේ සිවුවැනි විශාලතම ආර්ථිකය මුහුණ දෙන දේශපාලන අවිනිශ්චිතතාව ගැඹුරු කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී තම ධුරය භාරගැනීමෙන් පසු 68 හැවිරිදි දේශපාලනඥයා මැතිවරණ පරාජයන් හේතුවෙන් පාර්ලිමේන්ුවේ සභා දෙකෙහිම ඔහුගේ සන්ධානයේ බහුතරය අතුගා දැමීය.

ජීවන වියදම ඉහළ යෑම පිළිබඳ ඡන්දදායකයන්ගේ කනස්සල්ල නිසා ඇතිවූ පාඩු, ඉෂිබාගේ රජයට එහි ප්‍රතිපත්තිමය අරමුණු ක්‍රියාත්මක කිරීම වඩාත් දුෂ්කර කළේය.
රටේ වර්ධනය වන දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ ජූලි මාසයේ පැවැති මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේ ප්‍රතිඵලවලට ඔහු වගකිව යුතු යැයි සැලකූ ඔහුගේ පක්ෂය තුළ සිටින බොහෝ දක්ෂිණාංශික විරුද්ධවාදීන් විසින් ඉෂිබාට ඉල්ලා අස්වන ලෙස බලකරන ලදී.

ජපාන ජාත්‍යන්තර කටයුතු ආයතනයේ ආගන්තුක සාමාජිකයකු වන ස්ටීවන් නාගී අල් ජසීරාට පැවැසුවේ එල්.ඩී.පී. පක්ෂයේ මැතිවරණ පරාජයන් දෙකක් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය යන දෙඅංශය කෙරෙහිම ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ අභ්‍යන්තර පක්ෂ විවේචනයද ඔහුගේ වැටීමට හේතු වූ බවයි.
එල්.ඩී.පී. පක්ෂය තුළ සිටින ගතානුගතිකයන් විසින් ‘ඔහු ශක්තිමත් භාරකරුවකු ලෙස නොසැලකූ’ බව නාගී යෝජනා කළේය. ඔවුන් සිතුවේ ඔහු චීනය කෙරෙහි ඕනෑවට වඩා මෘදු බවත්, එක්සත් ජනපදය සමග ජපානයේ සම්බන්ධතාව ප්‍රමාණවත් ලෙස කළමනාකරණය කර නොමැති බවත්ය.

‘මම හිතන්නේ අගමැති ඉෂිබාව එල්.ඩී.පී. සහ එහි ගතානුගතික සුදුසුකම් කොතැනද යන්න නියෝජනය නොකරන කෙනකු ලෙස සැලකුවා. ඒ වගේම ඔහුව එළියට තල්ලු කිරීමට කාලය පැමිණ තිබෙනවා’ නාගි පැවැසීය.

ඔහුගේ විභව අනුප්‍රාප්තිකයන් අතරට පසුගිය වසරේ එල්.ඩී.පී. දෙවැනි වටයේ මැතිවරණයේදී ඉෂිබාට යන්තමින් පරාජය වූ කොන්සර්වේටිව් සානේ ටකයිචි සහ ජපන් දේශපාලනයට දිගු කලක් සම්බන්ධ වූ පවුලක් වන වත්මන් ගොවි ඇමැති ෂින්ජිරෝ කොයිසුමි ඇතුළත් වේ.

ඉෂිබාගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ජපාන මෝටර් රථ ආයතනය සඳහා වන තීරුබදු 27.5% සිට 15% දක්වා අඩුකිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා විධායක නියෝගයකට අස්සන් කිරීමෙන් දින කීපයකට පසුවය. ජූලි මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද පෙර ගිවිසුමක් විධිමත් කරමින් එය සිදුවිය.
එහි කොන්දේසි යටතේ එක්සත් ජනපදයට කරන බොහෝ ජපන් අපනයන සඳහා 15%ක බද්දක් පනවනු ලැබේ.

ලෝකයේ සිවුවැනි ශක්තිමත්ම ආර්ථිකයට හිමිකම් කියන ජපානයේ වත්මන් අගමැති ධුරය දරන ෂිගෙරු ඉෂිබා යනු දැනට 68 වැනි වියෙහි පසුවන දේශපාලකයෙකි. කෙසේ වෙතත් ඉහත අර්බුද හේතුවෙන් ඔහු පසුගියදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. එසේ වුවත් ඔහු නව අගමැතිවරයා පත්වන තෙක් පමණක් අගමැති ධුරයට පත්වන්නේ 2024 ඔක්තෝබර් 01 වැනිදාය. ඔහු මැතිවරණ ජයග්‍රහණය කරමින් එම අගමැති ධුරයට පත්වූ අතර, ඔහු පසුගියදා ඉල්ලා අස්වන විට අගමැති ධුරයේ කටයුතු කර තිබුණේ මාස 11ක පමණ ඉතා කෙටි කාලයකි. ඔහු ජපානයේ සිටින ඉතා පරිණත දේශපාලකයකු වන අතර, එරට ආරක්ෂක අමාත්‍ය ධුරයේ සිට කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් හොබවා ඇත. ඔහු 1986 සිට මේ දක්වා වසර 40කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්ද දරා ඇත.

ජපානයේ අගමැති ෂිගෙරු ඉෂිබා යනු ඍජු ප්‍රතිපත්ති ඇති රාජ්‍ය නායකයකු ලෙස සැලකිය හැකිය. මෙලෙස ඉල්ලා අස්වීමට ඔහු ගත් එඩිතර තීරණය විශේෂයෙන්ම අපගේ රටේ බොහෝ රාජ්‍ය පාලකයන්ටද මහඟු නිදර්ශනයකි. අපේ රටේ පසුගිය කාලයේ සිටි නායකයන් තමන්ට බලය අහිමි වී තිබෙන විටත්, තම තනතුරු හැර යෑමට කැමැති වූයේ නැත. ඡන්ද ගණනාවක්ම පැරදිලා අන්තිමට ජනාධිපතිවරණයත් පැරදුණු ප්‍රකට නායකයකුද මෙරට සිටි බව අපට අමතක කළ නොහැක.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉන්දුනීසියා මෙහෙයුමට අනුරත් බහී! හිතාගන්න බැරි නම් ලයිස්තුවක් පද්මෙ එළියට දමයි! පාතාලයන්ට කරන්න යන දේ මෙන්න! බන්ධනාගාරවලටත් ලොකු සුද්දයක්! සජිත් සජබෙ කොන්ද කෙළින් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

කඳානෙන් මතුවූ අයිස් ගැන කඳානේ සරසවි සිසුවියක් කතා කරයි! Sri Lanka Latest New

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.