• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වටගල අභියෝගය බාරගනී! නාමල් නඩු නොදැම්මොත් මම නාමල්ට නඩු දානවා!Sri Lanka Latest News

September 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලබන මාසෙ රජයේ සේවකයන්ට වැටුපෙන් බාගයයි! රනිල්ගේ අධිආරක්ෂිත ගැසට් එක නීති විරෝධියි! පොලිසිය මිනිස්සුන්ට ගහන්නේ ඇඟ කසන කුණු වතුර! අපි පාරට බැස්සේ වසන්ත මුදලිගේ වෙනුවෙන්! අපේ දරුවොත් ඉන්නේ සටනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

තමාට එන්තරවාසියක් එවා අපහාස වන්දි රුපියල් බිලියනයක් ඉල්ලූ නාමල් රාජපක්ෂ නියමිත දිනයේදී දිසා අධිකරණයේ අදාළ නඩුව පැවරුවේ නැතිනම් හරස් ඉල්ලීමක් කර තමන් නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක් පවරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ (සැප්. 10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.Sri Lanka Latest News

ඔහු මේ බව පැවසුවේ, පසුගිය 07 වන දා මත්කුඩු ජාවාරම් සම්බන්ධව නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් ද පෙන්වමින් සුනිල් වටගල සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව අපහාස නඩුවක් පවරන බවට එවූ එන්තරවාසියක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී මතුවූ කරුණකට පිළිතුරු දෙමිනි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

මේ ගරු සභාවේ කියැවුණා චානක මන්ත්‍රිතුමා විසින් ඔහුගේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මා වෙත එන්තරවාසියක් එවා ඇති බව. සමාජ මාධ්‍ය පරිහරණය කළාම එන්තරවාසිය සමාජ මාධ්‍යයේ තියෙනවා. නිල වශයෙන් මට ලැබිලා නෑ.

එතුමා දාන්න යන්නේ අපහාස නඩුවක්. මම හිතන්නේ එතුමා උසාවියේ ප්‍රැක්ටිස් කළේ නැති නිසා දන්නේ නැතිව ඇති අපහාස නඩුවක ස්වභාවය. අපහාස නඩුවක ප්‍රධාන ස්වභාවය තමයි ගරු මැතිනියනි අපහාස නඩුවක පැමිණිලිකරුගෙන් විත්තිකරුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. වෙනත් නඩුවල බෑ. විෂයට අදාළ කාරණා විතරයි. විෂයෙන් පරිබාහිර ඕනෑ ම ප්‍රශ්නයක් අහන්න තියෙන එකම නඩුව අපහාස නඩුව.

ඒක හින්දා විශේෂයෙන් ම පැමිණිලිකරු වීදුරු ගෙවල්වල ඉන්න හොඳ නෑ. දැන් වීදුරු ගෙවල්වල ඉන්න මහත්තයෙක් අපට ඇඟිල්ල දික් කරලා කියනවා දැන් ඔයාට රුපියල් බිලියනයක් ඉල්ලලා එන්තරවාසියක් එව්වා කියලා. මේ එන්තරවාසියේ පිටපතක් සමාජ මාධ්‍යයකින් ගත්තා.

ඒකේ එක ම ‍සාධකයයි. චරිතය තමයි විෂය ගත කාරණාව වෙන්නේ. අපහාස නඩුවක් දාන කෙනා පිරිසිදු දෑතින් ඉන්නවා නම් චරිතය තමයි ප්‍රශ්නය වෙන්නෙ. එතකොට එතුමාගේ චරිතය සුද්ද වෙන්න ඕන.

එතුමාගේ කොළේ ලියලා තියනවා එතුමා එංගලන්තයේ සිටි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ලැබුවා කියලා. මම දැන් යනවා මැතිනියනි හරස් ප්‍රශ්න කීපයක් අහන්න එතුමාගෙන් නඩුව දැම්මට පස්සේ. අපි වගකීමකින් කියනවා. අද ඉඳන් දින 14යි දීලා තියෙන්නේ. මම හිතන්නේ ඒ දිනය ලබන 24 හෝ 25 වෙන්න ඕන.

25 වන දා ඔබතුමා කොළඹ දිසා අධිකරණයේ නඩුව දාන්න. නඩුව දැම්මට පස්සේ මට තියෙනවා හරස් ප්‍රශ්න කිහිපයක් අහන්න. මොකද එතුමාගේ මූලික සාක්කිනේ. ඊට පස්සේ මට තියෙන්නේ හරස් ප්‍රශ්න අහන්න.

SendShareShare
Previous Post

කරන්දෙණිය ගේ ඇතුළෙම අම්මයි පුතයි මරලා! ඝාතනය අබිරහසක්! Sri Lanka Latest News

Next Post

නාමල්ගේ වෙඩින් එකට වැටුණු නඩුව පත්තු වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper