අනීතිකව ආණ්ඩුවේ නිල නිවසේ සිටි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් එළියට දැමූ බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.Sri Lanka Latest News
‘අපට යන්න කිව්වා.. යන්න තැනක් නෑ..’ යනුවෙන් කියමින් හිටපු ජනාධිපතිවරයා උපහාසයට ලක් කරමින් අමාත්‍යවරයා අදහස් දැක්වූයේ මෙසේය.










