• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්ත ගැන ප්‍රියන්තගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි

July 15, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලසන්ත ගැන ප්‍රියන්තගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි
Share on WhatsAppShare on Facebook

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගව ඝාතනය කළ අපරාධකරුවන්ගේ රහසිගත තොරතුරු හෙළිදරව් කළේ යැයි ඊතලය ජාතික මාසික සඟරාවේ ප‍්‍රධාන කර්තෘ ශ‍්‍රී ලාල් ප‍්‍රියන්තගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඊයේ (14) පැය දෙකකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර කටඋත්තර ලබා ගෙන තිබේ.

‘ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ රහසිගත තොරතුරු එළියට’ යන සිරස්තලය යටතේ ඊතලය සඟරාව මගින් එම ඝාතනය අපරාධකරුවන් විසින් සිදු කිරීමේදී ජංගම දුරකථන මගින් අදහස් හුවමාරු කර ගෙන තිබූ අතර ඒවා සිදු කරගත් දුරකථන දත්ත වාර්තා ලබා ගෙන පළ කර තිබිණි.

එම තොරතුරු ලබා ගත්තේ කෙසේද, ලබා දුන් පුද්ගලයෝ කවුද, එවැනි ලිපියක් සඟරාවේ පළ කළේ ඇයි හා මේ සඳහා උදව් කළ පුද්ගලයන්ගේ තොරතුරු විමසමින් කර්තෘ ශ‍්‍රී ලාල් ප‍්‍රියන්තගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප‍්‍රශ්න කර කටඋත්තර ලබා ගැනීමට සූදානම් වුවද ඔහු ඒවාට පිළිතුරු ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත.

එකී තොරතුරු ලැබුණු ආකාරය කිසිසේත්ම හෙළිදරව් නොකරන බවට ඔහු පොලිස් විශේෂ විමර්ශන නිලධාරීන්ට ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනයට අදාළ තවත් තොරතුරු ලබා ගැනීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරවද ඊයේ (14) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබූ අතර ඔහුගෙන්ද පැය කිහිපයක් මීට අදාළව කටඋත්තර ලබා ගැනිණි.

ඊට අමතරව රහස් පොලිසියේ හිටපු පොලිස් අධිකාරී දැනට බදුල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස ක‍්‍රියා කරන පොලිස් අධිකාරී බී.ඒ. තිසේරාගෙන්ද මීට අදාළව ජූලි මස 20 වැනිදා කටඋත්තර ලබා ගැනීමට නියමිතව ඇති අතර ඒ සඳහා ඔහුට එදින පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

SendShareShare
Previous Post

කොරෝනා පාලනයේ වගකීම රාජ්‍ය-පෞද්ගලික අංශ ප්‍රධානීන්ට බාරදෙයි

Next Post

වහාම සීමා පැනවුවේ නැත්නම් තත්ත්වය බරපතළ වේවි -විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවයි

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.