කොරෝනා වැළදුණු රෝගීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන ගණන් හිලව් සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ට්විටර් පණිවුඩයක් තබමින් වික්‍රමසිංහ මහතා ඒ බව පෙන්වා දී ඇත.
වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසයේ පැතිරී යාම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට පියවර තග යුතු බවකි.











