• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතුමයි! අපි පාර්ලිමේන්තුවට ඇවිත් ඉතිහාසය රැකගන්න පොදු සටනක් දියත් කරමු! මහා සංඝරත්නය-කලාකරුවන්-උගතුන්-වියතුන්-දේශපාලඥයන් සියලු දෙනා ඉන්න පොදු වේදිකාවට ගොඩවෙච්ච සජිත් කරපු කතාව මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතුමයි! අපි පාර්ලිමේන්තුවට ඇවිත් ඉතිහාසය රැකගන්න පොදු සටනක් දියත් කරමු! මහා සංඝරත්නය-කලාකරුවන්-උගතුන්-වියතුන්-දේශපාලඥයන් සියලු දෙනා ඉන්න පොදු වේදිකාවට ගොඩවෙච්ච සජිත් කරපු කතාව මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සෑම විටම නිවැරදි තැන සිටිමින් නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට තමා සූදානම් බවත් අපේකම රටේකම ගමේකම නගරයේකම අපේ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරය සංස්කෘතිය අප සෑමදාම පණ මෙන් ආරක්ෂා කරන ශ්‍රේෂ්ඨ ඉපැරණි ඉතිහාසය සහ එම ඉතිහාසය ඉගැන්වීමේ ක්‍රියාවලිය බලවත් තර්ජනයකට ලක්ව ඇති බවත් සෑමදාම තමා අදහස් ඉදිරිපත් කළේ සංස්කරණයකට ලක් නොකර හෘද සාක්ෂියකට එකඟව බවත් තමා සුහුරු අධ්‍යාපනය, STEAM Education, AI, තොරතුරු තාක්ෂණය ගැන කතා කර ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු යැයි පැවසූ බවත් අප රටේ අධ්‍යාපන ක්‍රමය සකස් කරන විට ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ කේන්ද්‍රීයව නිර්මාණය විය යුතු වුවත් මේ නූතනවාදීත්වය නවීකරණය තුළ අපේකම රටේකම රටේ කම පෞඩ ඉතිහාසය ආදිය අධිරාජ්‍යවාදීන් පවා විනාශ කළ ඉතිහාසය එම විනාශයන්ගෙන් රට මුදවා ගත් ශ්‍රේෂ්ඨ රජවරුවන්ගේ ඉතිහාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගනිමින් මේ නවීකරණ ක්‍රියාවලිය සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉතිහාසය විෂය රැක ගැනීමේ ජාතික එකමුතුව විසින් සංවිධානය කරන ලද වැඩසටහන හා එක්වෙමිනි.

ඉතිහාස විෂය බර වැඩියි, පොත් වැඩියි, කරුණු වැඩියි, එබැවින් මේවා වෙනස් විය යුතුයි යනුවෙන් අදහස් ඉදිරිපත් වුවත් ඒවා ප්‍රතිගාමී චපල අදහස් බවත් රටක් ලෙස ඉන් බැහැර වී ඉතිහාසය ඉගැන්වීමේ වටිනාකම වැදගත්කම, ජාතික උරුමය, සංස්කෘතිය හා සභ්‍යත්වය ආරක්ෂා කර ගැනී‌මේ ස්ථාවරයේ සිටි යුතු බවත් ඉතිහාසය තුළින් සමාජයේ සමගිය හා සංහිඳියාව ගොඩනගා ඒකීය මාතෘභූමිය ආරක්ෂා කරන්න වැදගත් බවත් ඒ්කීය භාවය, භෞමික අඛණ්ඩතාව, සෛරීත්වය වචනවලට පමණක් සීමා නොක යුතු බවත් ඒවා රැකෙන්නේ ශ්‍රීලාංකිකත්වය තුළින් බවත් ඒ සඳහා ඉතිහාස විෂය අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

දියුණු රටවල පවා ඉතිහාසය උගන්වනවා

විවේචනාත්මක චින්තනය සහකම්පනය සංවේදීභාවය කලාත්මකභාවය හදවතේ තෙතමනය නිර්මාණය කිරීම සදහා ඉතිහාස විෂය වඩාත් හේතුවන බවත් පැවසු විපක්ෂ නායකවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහලම දියුණුවක් අත්කර ගත් රටවල් සමඟ සංසන්දනාත්මක විග්‍රහයක නිරත විය. පින්ලන්තයේ විමසුම් මත පදනම් වූ ඉගෙනුම් මූලාශ්‍ර විශ්ලේෂණය සහ ප්‍රාදේශීය සහ ලෝක ඉතිහාසය ඒකාබද්ධ කර ඉගැන්වීමේ වැදගත්කම පෙන්වා දී ඇති බවත් පින්ලන්තය හා සිංගප්පුරුව යනු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් ඇති රටවල් බවත් සිංගප්පූරුව සිය ජාතික අනන්‍යතාව ගොඩනැගීමට ඉතිහාසයේ වැදගත්කම පෙන්වා දී ඇති බවත් එක්සත් රාජධානිය වයස අවුරුදු 14 දක්වා ඉතිහාසය අනිවාර්ය කර මූලාශ්‍ර ඇගයීම අර්ථකථනය ආදීය ඇතුළත් කර තිබෙන බවත් ඉන්දියාවේ ප්‍රාථමික හා ද්විතික යන ක්ෂේත්‍ර දෙක තුළ ඉතිහාසයට වටිනාකමක් ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නේය.

අපි පාර්ලිමේන්තු කමිටු හරහා රජයට බලපැමක් කරමු

ඉතිහාස විෂය හර විෂයක් විය යුතු බවත් ඒ ගැන විවාදයක් නොමැති බවත් සත්‍ය වශයෙන්ම මේ ගිලිහී යන අවස්ථාව ප්‍රායෝගිකව මහපොළොවේ සත්‍යයක් කළ යුතු බවත් මේ සදහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක හමුවක් සදහා පැමිණෙන ලෙසත් මෙහි දී සිදු කරන බලපෑම ප්‍රජාතන්ත්‍රවාදීව සෘජුව සිදු කරන ලෙසත් ව්‍යවස්ථාදායක කමිටු ශාලාවල මේ හඩ නගන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රාදේශීය ‌ලේකම් බලප්‍රදේශ හරහා ඉතිහාස සමාජ ගොඩනගන ලෙසත් ඒ තුළින් රට තුළ මේ සම්බන්ධයෙන් අවධානය වැඩි කළ හැකි බවත් ය.

ජාති ආගම් භේදයෙන් තොරව මේ වෙනුවෙන් එක් වෙමු

ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිරම් භේදයෙන් තොරව ඉතිහාස විෂයේ වටිනාකම ජනතාවට තේරුම්ගැන්විය යුතු බවත් ඒ හරහා බිම් මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑමක් සිදු කළ හැකි බවත් ඊට අමතරව විපක්ෂ නායක කාර්යාලය තුළින් ද අපේක්ෂා කරන පහසුකම් සලසා ඉතිහාසය විෂය හර විෂයක් බවට පත් කිරීමේ සාධාරන සටන ජය ගන්වන්න කළ හැකි උපරිම සේවාව ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*ධවල පත්‍රිකා ගැන කියද්දි උසුලු විසුලු කළ ඇමතිවරුත් ඉන්නවා *

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාතෘකාව වලංගු මාතෘකාවක් බවත් අධ්‍යාපනය දැවැන්ත ලෙස ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් මේ ප්‍රතිසංස්කරණයේ නාමයෙන් ඉපැරණි සංස්කෘතිය සභ්‍යත්වය පාවා නොදිය යුතු බවත් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවත් මේ කරුණු කාරණා ඉදිරිපත් කලේ පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් හරහා බවත් මේ සදහා ධවල පත්‍රිකාවක් අවශ්‍ය වුවත් එයට උසුලු විසුුලු කිරීමට රජයේ පාර්ශ්වය කටයුතු කළ බවත් ඔවුන්ගේ සාක්ෂරතාව එය වුවත් මෙය ආරම්භ විය යුත්තේ හරිත පත්‍රිකාවක් හරහා බවත් අප රටේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය තිබිය යුතු වුවත් මෙහිදී එවැන්නක් නොතිබූ බවත් ධවල පත්‍රිකාවක් යනු පත්‍රිපත්ති පිළිබඳ සංදේශයක් වුවත් එවැනි දෙයක් නොතිබු බවත් මෙවැනි ක්‍රමයකට නම් රටට ගොඩ ඒමට නොහැකි බවත් ප්‍රතිපත්ති චක්‍රය විද්‍යාත්මක හා දත්ත කේන්ද්‍රී විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පක්ෂ දේශපාලනයෙන් බැහැරව පක්ෂ විවේචනවලින් තොරව මේ ගමන යා යුතු බවත් ඉතිහාස විෂය හර විෂයක් විය යුතු බවත් ඒ උදෙසා දැවැන්ත අත්සන් ලේඛනයක් රටේ සතර දිගින් ගෙන ආ යුතු බවත් ඒ හරහා මේ ඉලක්කය ජයගත යුතු විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පැය 12ක් ඇතුළත 4 වැනි වෙඩිල්ලත් පත්තු වුණා! අන්තිම එක පානදුර අළුබෝමුල්ලේ!  I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රීලට සුරලොව – ජනතාව යමලොව! කඳබඩ පුරවනවද? බඩකඩ පුරවනවද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.