• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට ආපහු බංකොලොත් වීමේ අවදානමක් මතුවෙලා! ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! රට ගොඩගන්නවා වෙනුවට පැය 24ම ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරනවා… ඇති දේවල් නැති කරනවා..! මුළු රටම රවට්ටනවා..! සජිත් වේරහැර පුරාණ විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

September 5, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
රට ආපහු බංකොලොත් වීමේ අවදානමක් මතුවෙලා! ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! රට ගොඩගන්නවා වෙනුවට පැය 24ම ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරනවා… ඇති දේවල් නැති කරනවා..! මුළු රටම රවට්ටනවා..! සජිත් වේරහැර පුරාණ විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට අපිට තවත් අභියෝග රැසක් ඇති බවත් මේවා ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බවත් 2028 සිට අප රටක් ලෙස වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවිය යුතු බවත් එය එසේ කරන්නට 2025, 2026 සහ 2027 යන වසර 3 අවම වශයෙන් 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ලෝක බැංකුවත් අයි.එම්.එෆ්. එකත් පුරෝකථනය කර ඇති ආකාරයට මේ කාලයේ අප රටේ ආර්ථික වර්ධනය වේගය අඩු බවත් එබැවින් සියලු දෙනා අත්වැල් බැදගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව මේ ගමනට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

5% ආර්ථික වර්ධන වේගය නඩත්තු නොවුවහොත් 2022 තත්ත්වය නැවත වරක් 2028 නිර්මාණය වී ජනතාව පීඩනයට පත්ව අසරණ වන බවත් දුක්ඛිත කණගාටුදායක තත්ත්වයකට මුල පුරන බවත් එම තැනට යන්න කිසිදු අපේක්ෂාවක් නොවන නිසා මේ සත්‍ය වටහා ගෙන මේ ඉලක්ක අභියෝග ජය ගැනීමට සියලු දෙනා කැපවිය යුතු වුවත් අද රටේ ඇත්තේ බොරුව රැවටීම මංමුලාව බවත් පැය 24ම බොරුවෙන් ජනතාව රවටා අන්දවා ඇති බවත් ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරමින් ඇති දේවල් නැති කරමින් යන බවත් මේ ඇන්දවිල්ල තුළ රැවටෙන්නේ ලක්ෂ 220ක් ජනතාව බවත් මුදල් ගෙවා කුලියට විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් බොරුව රජකරවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, පරිගණක මධ්‍යස්ථානය සහිත තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මුදලට ස්ථාපිත කරන ව්‍යාජ පුවත්වලට ඉඩක් නොදිය යුතු බවත් බොරුවෙන් රැවටිල්ලෙන් චරිත ඝාතනයෙන් මිදි සැබැ අභියෝගය අවබෝධ කර ගත යුතු බවත් මුසාවෙන් මුලාවෙන් රටේ ජනතාව රැවටීම නොකළ යුතු බවත් අද වන විට සම්බුද්ධශාසනය විනාශ කර ව්‍යාපෘති පවා ක්‍රියාත්මක බවත් මේවා වහාම නතර කළ යුතු බවත් සම්බුද්ධශාසනයට මෙන්ම සෙසු ආගම්වලට ද නිසි තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම අපේ වගකීමයි

ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ගම්නියම්ගම් කේන්ද්‍ර කර ගෙන ශාසනික අභිවෘද්ධිය සාමය සමෘද්ධිය සෞභාග්‍ය උදෙසා ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියකට උර දී ඇති බවත් සුවපත් සමාජයක් සහකම්පනයෙන් යුත් ශීලාචාර සදාචාරසම්පන්න ශිෂ්ටසම්පන්න පුරවැසි පරපුරක් බිහි කිරීම උදෙසා ගෞරවනිය මහා සංඝරත්නය ඉටු කරන සේවාව අතිවිශිෂ්ට බවත් බොහෝ විහාරස්ථාන වැසී යන තැනට පත්ව ඇති මොහොතක සමාජයේ මානුෂීය ගුණාංග පවා බැහැර යන මොහොතක සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර ආගම දහම රැකගෙන රටට සෞභාග්‍ය උදා කරවීම සැමගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යල්පැනගිය අධ්‍යාපනයෙන් බැහැර විය යුතුයි

අප රටේ ඇත්තේ යල්පැනගිය අධ්‍යාපනයක් බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර නූතනවාදී කර නවීකරණය කර පැරැණි ඉපැරණි ගුණාංග රැකගෙන සුහුරු අධ්‍යාපනය අප රටේ ක්‍රියාත්මක කර විද්‍යා තාක්ෂණ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය කේන්ද්‍ර කර ගෙන අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් ඇති කරන බවත් එහි දී ඉතිහාසය විෂය බැහැර කරනවා නම් එය වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉතිහාසය විෂයක් ලෙස ඉගෙනීමට අවස්ථාව ලබා දිය යුතුයි

ඉතිහාසය ගැන පාසල් දූදරුවන්ට දැනුමක් තිබිය යුතු බවත් ඉපැරණි ශිෂ්ඨාචාර ගැන අවබෝධයක් ලබමින් නවීන ලෝකයට නව යුගයට ඔබින සුහුරු අධ්‍යාපන ක්‍රමයකට යා යුතු බවත් ගිරා පෝතක කටපාඩම් අධ්‍යාපනයෙන් බැහැරව ලොව ඕනෑම තැනක ඕනෑම විෂයක් කේන්ද්‍ර කර ගෙන කුසලතාව නිපුණතාව මත රැකියා වෙළෙදපොළේ තරග කර රැකියා ලබා ගත හැකි පුරවැසියන් බිහි කරන අධ්‍යාපනයකට මුල පිරිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඇල්ලේ බස් එක කිලෝමීටර් භාගයක් හෙළට පෙරළෙයි! 15ක් මරුදකී! තවත් 19කට තුවාලයි!  I Sri Lanka Latest News

Next Post

15ක් මරු තුරුලට අරන් ගිය බස් එක හෙළට පෙරළුණේ මෙතනින්! PHOTO I Sri Lanka Latest News

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.