• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්ලේ බස් එක කිලෝමීටර් භාගයක් හෙළට පෙරළෙයි! 15ක් මරුදකී! තවත් 19කට තුවාලයි!  I Sri Lanka Latest News

September 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රම්බොඩ අනතුරේ රටම කතා කරපු සංවේදී ඡායාරූපයේ දරුවා ආරක්ෂා කරගෙන සිටි මවත් මියයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ හෙළකට පෙරළී යාමෙන් සිදුවූ බස් රථ අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News

තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.

පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් ය. 

මෙම බස් රථය අඩි 500කට ආසන්න ප්‍රපාතයකට පෙරළී ඇතැයි සඳහන්.

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව කඹ ආධාරයෙන් ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ආසන්නයට ළඟා වෙමින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කරමින් පවතින බවද වාර්තා වෙනවා.

මැදියම් රැය ඉක්ම යමින් තිබෙනවිට ප්‍රපාතයේ සිට කඹ ආධාරයෙන් මංපෙත් තුනක් හරහා විපතට පත්වූවන් ගොඩට ගෙන ඒමට ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් කටයුතු කරමින් සිටියා.

බස්‍ රථය ප්‍රපාතයට පෙරළී යාමත් සමග ඒ තුල සිටි පිරිස බසයෙන් විසි වී ගොස් කැලෑ පඳුරු අතරේ තැනින් තැන වැටී සිට ඇති බවද වාර්තා වෙනවා.

යුද හමුදා සාමාජිකයින් ඇතුළු ආරක්ෂක අංශවල විශාල පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්‍ය බලකාය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් අනතුරින් හානියට පත් පිරිස් බේරා ගැනීම සඳහා කටයුතු කරන අයුරු දක්නට ලැබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ මෙම බස් රථ අනතුරුව සිදුව ඇත්තේ ඇල්ල – වැල්ලවාය, රාවණා ඇල්ල අසල 24 කනුව ආසන්නයේ බව වාර්තා වෙනවා.

ප්‍රපාතයට පෙරළී ඇති බස් රථය, මීටර 500ක් පමණ පහළට ඇදී පෙරළී ගොස් ඇති බවද සඳහන්.

විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල බලා පැමිණි තංගල්ල නගර සභා සේවක පිරිසක්, යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මෙම චාරිකාවට 36 දෙනෙකු එක්ව සිටි බවද සඳහන්.

මෙම අනතුරින් සිදු වූ හානිය පිළිබඳ මේ දක්වා තොරතුරු වාර්තා වී නෑ.

SendShareShare
Previous Post

නවක වදය දුන් සරසවි සිසුන් 15 දෙනෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී! 6ක්ම කෙල්ලෝ!  I Sri Lanka Latest News

Next Post

රට ආපහු බංකොලොත් වීමේ අවදානමක් මතුවෙලා! ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! රට ගොඩගන්නවා වෙනුවට පැය 24ම ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරනවා… ඇති දේවල් නැති කරනවා..! මුළු රටම රවට්ටනවා..! සජිත් වේරහැර පුරාණ විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper