• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එජාප සජබ එකමුතුව කඩන රනිල් වටේ ඉන්න සිරිකොත බහිරවයෝ! Sri Lanka Latest News

September 6, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
පිටකෝට්ටේ සිරිකොතේ තොවිල් නටන්නේ කව්ද? එළවන්න හදන භූතයා කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

පහුගිය කාලෙ පුරාම සජිත් ගැන එක එක ප්ලාන්ට් නිව්ස් ගොඩක් දැක්කා. සිරිකොත හදන්න රජයේ මුදල් පාවිච්චි කළා කියලා සජිත්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්, සජිත් ඇමැති ධුරය දරපු කාලෙ සේවකයො පෞද්ගලික වැඩට අරන් නිසා සී.අයි.ඩී. කැඳවීමක්, සංස්කෘතික අරමුදලෙ වුණු වංචාවලට සජිත්ව අත්අඩංගුවට ගන්න යනවා වගේ එක එක ජාතියෙ පුවත් පළවුණා. ගොඩක් වෙලාවට මේ පුවත් පළකරන්නෙ ලංකාදීප, සිරස වගේ මාධ්‍ය පාවිච්චි කරලා. ඇත්තටම මෙහෙම නිවුස් ගහලා සජිත්ව වට්ටන්න ආණ්ඩුවටත් වඩා වුවමනාව තියෙන්නෙ රනිල් ගාව අරක්ගෙන සිරිකොතේ ඉන්න බහිරවයො කීප දෙනෙක්ට. ඔහොම නිවුස් ප්ලාන්ට් කරන්නෙත් ඒ බහිරවයො සෙට් එක.
ඔවුන් සජිත් – රනිල් එකතු වෙනවට කැමැති නෑ. හේතුව ඔවුන්ගෙ තැන නැතිවෙයි කියලා බයට. රනිල් මළ කඳක් වෙලා හරි කමක් නෑ රනිල්ගෙ ඇඟේ වහන් ඉන්න මැක්කො සෙට් එකක් වගේ ඉන්න ඒ ටීම් එක මාර කැමැතියි. ඒ නිසා සජිත්‍ට සිරිකොත භාරදෙන්න රනිල් ගාව ඉන්න බහිරවයො ටික ඉඩදෙන්නෙ නෑ.Sri Lanka Latest News

රනිල්ගෙ වයසයි, රනිල් ඉන්න සෞඛ්‍ය තත්ත්වයයි ගැන හිතලා මේ වෙලාවෙ රනිල් හරි නම් කරන්න ඕනෙ සජිත්ව අඬගහලා සිරිකොත බාරදීලා එකතුවෙලා ගමනක් යන එක. ඒ කරලා ජ්‍යෙෂ්ඨ නායකයා විදියට රනිල් ඉඳලා ඔහුගෙන් රටට වැඩක් ගන්න එක. ඒත් රනිල් කැමැති වුණත් සිරිකොතේ ඉන්න ඔය බහිරවයො ටික ඒකට ඉඩදෙයි කියලා හිතන්න බෑ.

රනිල් ඔය බහිරවයන්ගෙ කීමට සජිත් පක්ෂෙ කඩාගෙන යනකල්ම පක්ෂෙ නායකකම සජිත්ට දුන්නෙම නෑ. රනිල් 2019 සජිත්ව පරද්දන්න වැඩකළා. 2024 අපේක්ෂකයෙක් විදියට ඇවිත් පරද්දන්න වැඩකළා. බොහෝ විට 2029ත් ඔය වැඩේම කරන්න බැරිකමක් නෑ. හැබැයි සජිත් රනිල්ට ආපු හැම ප්‍රශ්නෙකම රනිල් එක්ක හිටියා. ඒ නිසා රනිල්ටත් පක්ෂෙ ඇතුළෙන් වගේම රටේම යූ.එන්.පී.කාරයන්ගෙන් ගෞරවනීය සමුගැනීමක් ඕනෙ නම් ඔය බහිරවයො ටික පැත්තකට දාලා සජිත් එක්ක එකතුවෙලා පක්ෂෙ භාරදීලා ගමනක් යන්න චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තෝරගන්නවද නැද්ද කියන එක රනිල්ගෙ වැඩක්.

SendShareShare
Previous Post

රෝහලේ ඇඳේ ඉඳන් රනිල් කියවපු රනිල් වගේම ජොන්සන් කියන්නේ කවුද? ඔන්න කියවල බලන්න! Sri Lanka Latest News

Next Post

මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ගිය අනුර රාජ්‍ය නිලධාරීන්ට පාඩමක් කියලා දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.