විශ්රාමික රාජ්ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එලෙස අවහිර වී ඇත්තේ, ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුවයි.
මීට සුළු මෙහොතකට පෙර සාකච්ඡාවක් සඳහා විරෝධතාවයේ නියැලුනු පිරිසෙන් 6 දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට ගිය බව වාර්තා වේ.










