• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කනිෂ්ඨ ජාතික නීති සම්මේලනය 2025! Sri Lanka Latest News

September 1, 2025
in Business
Reading Time: 4 mins read
A A
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කනිෂ්ඨ ජාතික නීති සම්මේලනය 2025! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙහෙයවීමෙන් සංවිධාන කරනු ලබන, ඔබ දැනටමත් දන්නා පරිදි නොවැම්බර් 14/15 සහ 16 දිනවල කනිෂ්ඨ ජාතික නීති සම්මේලනය 2025 වර්ෂයට අදාළව සත්කාරකත්වය සපයන්නට අපට අවස්ථාවක් ලැබීලා තියෙනවා. ඔබ මෙම අවස්ථාවෙහි වටිනාකම ගැන දන්නා අතර මෙවර සම්මේලනය විශේෂ වන්නේ ඇයි සහ අපි සූදානම් කර ඇත්තේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.Sri Lanka Latest News

අපගේ අරමුණු හුදෙක් මාතෘකා කිහිපයක් සාකච්ඡා කිරීම පමණක් නොව, හදිසි ගැටලු අමන්තරණය කිරීම සහ ඒකාබද්ධවීම තුළින් විසඳුම් සෙවීමට අපේක්ෂා කරන නිසා මෙවර සැසියට විශේෂ වැදගත්කමක් ලැබී තියෙනවා. මේ හරහා නීතිඥ මණ්ඩලයේ කනිෂ්ඨ සාමාජිකයින් සවිබල ගැන්වමින් වෘත්තීය ප්‍රමිතීන් උසස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ හේතූන් මත අපගේ සම්මේලනයේ තේමාව ලෙස Raise the bar ලෙස තෝරාගෙන ඇති බව ඔබට දැනුවත් කළ යුතුයි.

මෙවර තේමාව අදියර තුනක් යටතේ හඳුන්වා දෙන්න පුලුවන්. අපගේ පලමු අදියර වන්නේ තරුණ නීති වෘත්තිකයන් සඳහා වෘත්තීය විශිෂ්ටත්වයට මග පෙන්වීමයි. මේ යටතේ වගවීම ගැනත් හුදෙක් එක්වීමක් දක්වන්නන් පමණක් නොව ක්‍රියා කරන වෘත්තිකයන් සම්බන්ධව අවධානයක් යොමු කරනවා. නායකත්වයට සුදුසු නව පරම්පරාවක් උදෙසා කටයුතු සම්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම අදියර යටතේ නීති ක්ෂේත්‍රයට අදාලව සෑම අංශයකම කනිෂ්ඨයින් ශක්තිමත් කිරීම අපගේ ඉලක්කයයි. එනම් උපදේශක නීති සහ රාජ්‍ය උපදේශකයන්ගේ සිට විනිසුරුවරුන් දක්වාත් ඔවුන් හුදෙක් කනිෂ්ඨයන්ගේ සිට ජේෂ්ඨත්වයට පත්කර ඔවුන් සවිබල ගැන්වීමට බලාපොරොත්තු වෙනවා. තවද සෑම ආචාරය හා සම ඉගෙනීමේ පරිචිතනීය ප්‍රවේශයක් දිරිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තරගකාරී සංස්කෘතියකින් සහයෝගීතාවයේ සංස්කෘතියට මාරු වෙමින් නීතිමය ගමන පුරාවටම අන් අයට මග දර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අත්දැකීම්වලින් පොහොසත් අපගේ කීර්තිමත් මණ්ඩල සාමාජිකයන් කනිෂ්ඨයන් ලෙස ඉදිරියට යන විට මනා සහයෝගයක් ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත්ද.. රනිල්ද..? පොහොට්ටුව පිළිගන්න නායකයා කව්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

නීති විරෝධී දුම්වැටි අලෙවි කළ සහ පානය කළ පුද්ගලයන් 11ක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.