එජාප සජබ එකතු වීමක් සිදුවන්නේ නම් එහි නායකත්වය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බව සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට රටටම කරුණු අනාවරණය වී ඇති බවකි.










