රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතරේ ආණ්ඩුව මුතූර් ඉඩම් අදානිට දීමට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පෙරටුගාමී පක්ෂයේ ඉන්ද්‍රානන්ද සිල්වා පැවසීය.Sri Lanka Latest News
එමෙන්ම විදුලිබල මණ්ඩලය සමාගම් 4කට කඩා විකුණූ බවද ඒ මහතා කීය.










