• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණය ඉදිරියට ජනතාව එක්රැස් කරපු අය.. අධිකරණය ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු අය.. නඩුව පැවැත්වෙන විට ෆොටෝ ගත්ත.. වීඩියෝ කරපු සියලු දෙනා අධිකරණයට අපහාස කිරීම යටතේ අල්ලන්න නියෝග! රහස් පොලිස් ප්‍රධානියාට නියෝගයත් ලැබෙයි! I Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අධිකරණයට බලපෑම් වන ආකාරයෙන් හැසිරුණ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.Sri Lanka Latest News

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, අධිකරණයේ කටයුතු අතරතුරදී ජංගම දුරකතන භාවිත කරමින් වීඩියෝ දර්ශන හා ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන ලෙසයි.

එයට අදාල වීඩියෝ සහ ඡායාරූප රජයේ, පෞද්ගලික සහ සමාජ මාධ්‍යවලින් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා.

පසුගිය දිනවල පැවැති නඩු විභාගයකදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, අධිකරණයේ ගෞරවයට හා විනයට හානි වන අයුරින් ක්‍රියා කළ මෙම පුද්ගලයන්ට එරෙහිව මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට නියම කළා.

අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ මෙම විමර්ෂන සිදු කරන බවයි මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය පවසන්නේ.

අධිකරණ නියෝගය අනුව, මෙම නීති විරෝධී ක්‍රියාවන් සඳහා වගකිවයුතු පුද්ගලයන් කඩිනමින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඇය අවධාරණය කළා.

විමර්ශනවලට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග නිකුත් කළා.

SendShareShare
Previous Post

ආණ්ඩුවට මාස 9ක් තිස්සේ කරගන්න බැරිවුණු ලොකු වැඩකට විපක්ෂනායක සජිත් අතගහයි! අලි-මිනිස් ගැටුම් අවසන් කරලා අපේ අලි ටික ආරක්ෂා කරගන්න වේල්සයේ කුමරු විලියම්ගෙන් සහාය ඉල්ලයි! සජිත්ගේ කැපවීම බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා අගය කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙච්චර කල් ප්‍රභූ දේශපාලඥයන්ට ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ! ඒ අය බලය අවභාවිත කළේ ඒ නිසයි! දැන් රනිල් විතරක් නෙමෙයි අනුරත් බයවෙන්න ඕනේ! මේ අය අනුරලා ගැනත් හොයනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

පොලිසි සහ බන්ධනාගාර ඇතුළේ සිද්ධ වෙන වැඩ ගැන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ආණ්ඩුවට රහස්‍ය වාර්තාවක් දෙන්න යයි! I Sri Lanka Latest News

Load More
මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

සිය කර්මාන්තය කරගෙනයාමට අදාළව නිසි වැඩපිළිවෙළක් හෝ තීරණයක් මේ දක්වා ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙන් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට...

Read more
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

පොලිසිය බස්-ත්‍රීවීල්වල කෑලි ගලවන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේද? මහජන ආරක්ෂක ඇමැතිත් සිද්ධියට මැදිවෙයි! VIDEO I Sri Lanka Latest News

මන්ත්‍රී වුණාට පසුවත් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරලා! ඇමැති ආනන්ද විජේපාලට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

කියපු කිසි දෙයක් අනුර කරන්නේ නෑ කියලා සමහරු මඩ ගහනවනේ..! ඔන්න කියපු එකක් හරියටම කරලා! ණය අරන් දයා ගමගේ බැංකුවලට තිබ්බ පොල්ලට ඩොලර් මිලියන 1.42ක දේපොළ වෙන්දේසි කිරීම තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

තත්ත්වය භයානකයි! පළමු වතාවට පැය 24ට ඩෙංගු රෝගීන් 1000 පන්නයි! දැනට 28ක් මැරිලා! මරණ ගණන වැඩිවෙන්නත් පුළුවන්! රෝහල් පද්ධතියේ කඩා වැටීමක් අත ළඟ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper