• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට මාස 9ක් තිස්සේ කරගන්න බැරිවුණු ලොකු වැඩකට විපක්ෂනායක සජිත් අතගහයි! අලි-මිනිස් ගැටුම් අවසන් කරලා අපේ අලි ටික ආරක්ෂා කරගන්න වේල්සයේ කුමරු විලියම්ගෙන් සහාය ඉල්ලයි! සජිත්ගේ කැපවීම බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා අගය කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුවට මාස 9ක් තිස්සේ කරගන්න බැරිවුණු ලොකු වැඩකට විපක්ෂනායක සජිත් අතගහයි! අලි-මිනිස් ගැටුම් අවසන් කරලා අපේ අලි ටික ආරක්ෂා කරගන්න වේල්සයේ කුමරු විලියම්ගෙන් සහාය ඉල්ලයි! සජිත්ගේ කැපවීම බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා අගය කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඊයේ (26) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූ අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙරට අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වේල්සයේ කුමරුගේ සහයෝගය ඉල්ලමින් වේල්සයේ කුමරු වෙත යොමු කිරීමට සකස් කළ ලිපියක් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වෙත භාර දෙන ලදී.Sri Lanka Latest News

මෙම ලිපිය මඟින් විශාලතම ආසියානු අලි ගහණයන්ගෙන් එකක් වන ශ්‍රී ලංකාවේ නිදහස් වන අලි ආරක්ෂා කිරීම සඳහා වේල්සයේ කුමරුගේ මිල කළ නොහැකි සහයෝගය ඉල්ලා සිටියේය. සෑම වසරකම අලි මරණ 400 කට අධික සංඛ්‍යාවක් සහ මිනිස් මරණ 150 කට අධික සංඛ්‍යාවක් සිදුවෙමින් දිනෙන් දින උග්‍රවන අලි මිනිස් ගැටුම වැළැක්වීමට විද්‍යාව පදනම් කරගත් ජාතික සංරක්ෂණ උපාය මාර්ගයක හදිසි අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා මෙමඟින් ඉස්මතු කළේය.

ඒ අනුව දිගුකාලීන, තිරසාර රාමුවක් යටතේ සංරක්ෂණ විශේෂඥයින්, දේශීය ප්‍රජාවන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එකට එක් කරගත් ජාතික අලි සංරක්ෂණ සහ සහජීවන මුලපිරීමක් (NECCI) පිහිටුවීමට සහයෝගය ලබා දෙන ලෙස ද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් යෝජනා කළේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ අලි ඇතුන් අපගේ ජාතික උරුමය පමණක් නොවේ, ඔවුන් ගෝලීය ජෛව විවිධත්වයේ නිධානයකි. එබැවින් වේල්සයේ කුමරුගේ නායකත්වය සහ සංරක්ෂණ ජාලය සමඟින්, අපට වනජීවීන් සහ අපගේ ප්‍රජාවන් සඳහා තිරසාර අනාගතයක් ගොඩනගා ගත හැකිය.”

එමෙන් ම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ද මෙසේ පැවසීය.

“එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ අද්විතීය වනජීවීන් සහ ජෛව විවිධත්වය බෙහෙවින් අගය කරනවා. වන අලි ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම අත්‍යවශ්‍ය කරුණක්. එබැවින් මෙම මුලපිරීම කාලෝචිත හා අත්‍යාවශ්‍ය එකක් බැවින් වන අලි සංරක්ෂණය සහ සහජීවනය සඳහා කල් පවතින විසඳුම් සෙවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති කැපවීම අගය කරනවා.”

Sri Lanka Opposition Leader Calls on Prince William to Support Wild Elephant Conservation SinhalaDownload
SendShareShare
Previous Post

අද උදේ ස්කූල් වෑන් එකක් ටිපර් එකක හැපිලා! ළමයි දෙන්නෙකුයි ඩ්‍රයිවරුයි මැරිලා! ළමයි 13ක් ඉස්පිරිතාලේ! I Sri Lanka Latest News

Next Post

අධිකරණය ඉදිරියට ජනතාව එක්රැස් කරපු අය.. අධිකරණය ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු අය.. නඩුව පැවැත්වෙන විට ෆොටෝ ගත්ත.. වීඩියෝ කරපු සියලු දෙනා අධිකරණයට අපහාස කිරීම යටතේ අල්ලන්න නියෝග! රහස් පොලිස් ප්‍රධානියාට නියෝගයත් ලැබෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.