• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න තවත් සුසන්තිකා කෙනෙක්! අමාරුකම් රැසක් මැද අවුරුදු 23කට පසු මධ්‍යම පළාතට දක්ෂතම ක්‍රීඩිකා සම්මානය අරන් ආ හැටන් ශ්‍රීපාද විදුහලේ පුංචි එනාරා! PHOTOS I Sri Lanka Latest News

August 25, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
මෙන්න තවත් සුසන්තිකා කෙනෙක්! අමාරුකම් රැසක් මැද අවුරුදු 23කට පසු මධ්‍යම පළාතට දක්ෂතම ක්‍රීඩිකා සම්මානය අරන් ආ හැටන් ශ්‍රීපාද විදුහලේ පුංචි එනාරා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වසර 23 කට පසු මධ්‍යම පළාතට දක්ෂතම ක්‍රීටිකාවකට හිමි සම්මානයද දිනා ගනිමින් පසුගිය (18-19) දිනයන්හි ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති කරාතේ තරග ඉසව් මාලාවේ කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සහ සමස්ත කරාතේ කරක ඉසව්වේ දක්ෂතම ක්‍රිඩිකාවකින් සම්මානය දිනා ගැනීමට හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ නියෝජනය කල කරාතේ ක්‍රීඩිකා කේ.එම්.එයි එනාරා පුංචි බන්ඩා දියණිය සමත් වී තිබේ. Sri Lanka Latest News

වසර විසි තුනකට පසුව මධ්‍යමට කරාටීසවකින් දක්ෂතම ක්‍රීඩිකාවකට හිමි සම්මානය දිනා ගනිමින් මධ්‍යම පළාත් ක්‍රීඩා ක්ෂේත්‍රයට අභිමානයක් ගෙනදීමට මෙම ක්‍රීඩිකාව සමත් වී තිබීම විශේෂත්වයකි.

වයස අවුරුදු හතරකට පෙර සිටම කරාතේ පුහුනුවිම් තම පියාගෙන් ලබන අතර සහභාගී වූ මුල්ම සමස්ත ලංකා කනිෂ්ඨ  පාසල් වයස අවුරුදු 8න් පහල තරගයේ රන් පදක්කම දිනා ගනිමින් අඛණ්ඩව සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් ශූරතාවලින් රන් පදක්කම් හා රිදී ලෝකඩ පදක්කම් රාශියක් දිනා ගෙන ඇති මෙම ක්‍රීඩිකාව 2023 ගාල්ලේ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ජාතික පාසල් ශූරතාවලි ඉසව් දෙකෙන්ම ලෝකඩ හා රිදී පදක්කම් 2න් මෙන්ම 2024 කිලිනොච්චියේ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ජාතික පාසල් ශූරතාවලියේ දී රන් පදක්කම දිනා පාසලට කීර්තියක් හිමිකර දෙන ලදී.

ඇයගේ පියා K.M.පුංචිබණ්ඩා මහතා වසර ගණනාවක් මධ්‍යම පළාත නියෝජනය කරමින් හිටපු ජාතික  ක්‍රීඩකයෙකු වන අතර  ප්‍රදේශයේ බොහෝ දරුවන්ට කරාතේ පුහුනුවිම් කරයි.

මව වසර ගණනාවක් පෞද්ගලික ගුරු වෘත්තීයේ නියැළෙමින් සේවය කළ අතර දරුවන්ගේ අධ්‍යාපනය හා ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කිරීමට කැප විය.

එනාරා පුංචිබණ්ඩා ගේ එකම සහෝදරයා ද කරාතේ පුහුනුවිම් කරන අතර ඔහුද සමස්ත ලංකා කනිෂ්ඨ  පාසල් ශූරතාවලි හී රන් පදක්කම් ලබා ගෙන පාසලට කීර්තියක් හිමි කර ගැනීම සුවිශේෂී වේ.

SendShareShare
Previous Post

උක් ගොවීන් තණමල්විල මාලිමා සභාපතිගේ කැබ් එක නවත්වගෙන විරෝධය පළකරයි! උණුසුම් වචන හුවමාරුවක්! ගොවීන් හූ තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පෙත්සම අහලා ඉවරයි! රහසිගත නිගමනය කතානායකට යවයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper