රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අද පැවැති විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුව සදහා හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එක්ව සිටියාය.
කලක් වික්‍රමසිංහ මහතාව දැඩිව විවේචනය කළ පවිත්‍රා වන්නිආරච්චි අද දින ඊට එක්ව සිටීම පිළිබදව මාධ්‍ය ප්‍රශ්න කළද ඇය ඊට කිසිදු පිළිතුරක් නොදීමට වගබලාගත්තාය.
Sri Lanka Latest News










