• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

අලුත් කරුණු හෙළිවෙයි කියලා බයේ ආණ්ඩුව හදන්නේ විශ්වාසභංගය මගහරින්නද? විපක්ෂය අලුත් ගේමකට ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

August 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර අඩු කරනවා කියපු රුපියල් 50..! ඇමැති බෑ කියන්නේ ඇයි?  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයේදී අලුත් කරුණු හෙළිවෙතැයි බියෙන් ආණ්ඩුව යම් යම් තාක්ෂණික කරුණු උපයෝගී කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව මගහැරීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.Sri Lanka Latest News

ඔහු පෙන්වා දෙන්නේ මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන ඊට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නොමැති බවයි.

යම් විදියකින් මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමට ආණ්ඩුව කටයුතු කළොත් ඒ අවස්ථාවේදී ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සූදානමින් සිටින බවද මුජිබර් රහුමාන් විසින් පෙන්වා දුන්නා.

මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී කරුණු රැසක් සලකා බලා ඇති බවත් ඒ ගැන ආණ්ඩුව නිසි පිළිතුරක් ලබා නොදී විශ්වාසභංගය මගහරිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවලදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති නිසා අරුණ ජයසේකර සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව විසි කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයකුට වුවද ඔහු පාර්ලිමේන්තුවට වගකියන නිසා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හැකි බවත් එම නිසා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා අනෙකුත් කරුණු සලකා බලා මෙම විශ්වාසභංග යෝජනාව විවාද කිරීමට ආණ්ඩුව අනිවාර්යෙන්ම කටයුතු කළ යුතු බවයි මුජිබර් රහුමාන් පෙන්වා දෙන්නේ.

ඔහු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට එකසිය පනස් නවයක් වැනි තුනෙන් දෙකක අති බහුතරයක් ඇතිනිසා විශ්වාසභංගය පහසුවෙන් පරාජය කිරීමට හැකියාව තිබියදී ඵය විවාදයට ගැනීම වැළැක්වීම සඳහා ආණ්ඩුව සූදානම් වන්නේ ඇයිද කියා ජනතාවටද දැඩි මතුවන බවයි.

නව කරුණු සහ පාස්කු විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල නවතම තොරතුරු සහ එම පරීක්ෂණ නිසියාකාරව සිදු නොවන බවට කරුණු අනාවරණය වෙතැයි බියෙන් ආණ්ඩුව මෙම විශ්වාසභංග යෝජනාව මගහැරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

SendShareShare
Previous Post

උතුරු නැගෙනහිර හර්තාල් ඇරඹේ! මඩකලපුවේ පළාත් රැසක සියලු කඩසාප්පු වසා දමයි! හමුදාව පොලිසිය සීරුවෙන්! I Sri Lanka Latest News

Next Post

කව්දෝ T 56 ඒවා 3ක්-බ්‍රවුනින් පිස්තෝල 5ක් මහපාරෙ දාලා ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.