• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වකුගඩුව අතුරුදන් වී මියගිය දරුවාට සාධාරණය කෝ? අධිකරණ නියෝගයට අනුව සැකකරුවන් අල්ලන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 3ක බිල ගෙවලා නෑ! පෙර දැනුම් දීමකුත් නෑ! ළමා රෝහලේ ලයිට් කපයි!
Share on WhatsAppShare on Facebook

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව මුස්ලිම් ජාතික දරුවකු මියයාමත්, මරණ පරීක්ෂණයේදී එම දරුවාගේ වම් වකුගඩුව අතුරුදන් වී ඇති බවට අනාවරණය වීමත් සම්බන්ධ සිදුවීම මනුෂ්‍ය ඝාතනයක් බවත් වගකිවයුතු සෞඛ්‍ය සේවකයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් කොළඹ අධිකරණය නියෝගයක් ලබාදී තිබියදී මේ දක්වා නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අදාළ විමර්ශනය සිදුකළ පොලිස් අංශවලින් ප්‍රශ්න කරයි.

2023 වසරේ ජූලි මාසයේදී වම් වකුගඩුව ආශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය කරන ලද කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හම්ඩි ෆස්ලීම් නමැති අවුරුදු තුනක් පමණ වයසැති දරුවා ශල්‍යකර්මයෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම වසරේ ජූලි මස 28 වැනි දින මියගියේය. පසුව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ එම දරුවාගේ නිරෝගී දකුණු වකුගඩුවද අතුරුදන්ව ඇති බවයි.

මේ සම්බන්ධව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෛද්‍ය නොසැලකිල්ල මත මරණය සිදුවූ බවට විමර්ශන ආරම්භ වූ අතර, බොරැල්ල ලේඩි රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කමකින් පසු හම්ඩි බිලිඳාගේ මරණයට වගකිව යුතු සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට නියෝග කළේය.
හම්ඩිගේ මරණයට වගකිව යුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත් හර්ෂණ කකුලවෙල පොලිසියට නියෝග කළේය.

මියගිය දරුවාගේ අගතියට පත් මවුපියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනීසිටි නීතිඥ වයි.එල්.එම්. යූසුෆ් (ඔහු ඇලෝපති වෛද්‍යවරයෙකි) මහතාගේ ඉදිරිපත් කිරීම් සැලකිල්ලට ගනිමින් සහ බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ හෙළිකරන ලද කරුණු සහ අධිකරණයේ මෙතෙක් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා සහ සාක්ෂි මත පදනම්ව මහෙස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට මෙම නියෝගය කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිවූයේ දරුවාගේ වකුගඩු අසාමාන්‍ය ලෙස පිහිටා ඇති බවට වෛද්‍යවරයා කළ ප්‍රකාශ තිබියදීත්, වාර්තා, පරීක්ෂණ සහ සිදුකරන ලද ස්කෑන් වාර්තාවලින් හෙළිවී ඇත්තේ වකුගඩු දෙක ව්‍යුහ විද්‍යාත්මකව නිවැරදි ස්ථානවල පිහිටා ඇති බවයි.

උපතින් මාස නවයකට පසු හම්ඩි ෆස්ලීම්ගේ මුත්‍රා පද්ධතියේ සංකූලතා ඇති වූ අතර, ඒ සඳහා ඔහුව ලේඩි රිජ්වේ රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලදී. ස්කෑන් පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පසු වෛද්‍යවරු කුඩා හම්ඩිගේ වම් වකුගඩුව ක්‍රියා විරහිත බව හඳුනාගෙන එය ඉවත් කිරීමට නිර්දේශ කළහ.

2022 දෙසැම්බර් 24 වැනි දින වෛද්‍ය නවීන් විජේකෝන් විසින් ලේඩි රිජ්වේ රෝහලේදී අවුරුදු තුනක් වයසැති හම්ඩි ෆස්ලීම්ට වකුගඩු සැත්කමක් සිදුකරන ලදී. සැත්කමෙන් දින තුනකට පසු ෘීඵ් පරීක්ෂණයක් සිදුකරන ලද අතර දින දෙකකට පසුව තවත් සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන ලද අතර හම්ඩිගේ වකුගඩු දෙකම අතුරුදහන් වී ඇති බව වෛද්‍යවරු අනාවරණ කළහ. කෙසේ වෙතත්, ජීවිතය වෙනුවෙන් සටන් කරමින් මාස හතකට පසු, කුඩා හම්ඩි 2023 ජූලි 28 වැනි දින අවසන් හුස්ම හෙළුවේය.

ශල්‍යකර්මයෙන් පසු නොසැලකිලිමත් ලෙස වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් දරුවාගේ මරණය සිදුවී ඇතැයි විශ්වාස කෙරේ. පසුව වෛද්‍යවරයා කියා සිටියේ දරුවා දුර්ලභ රෝගයකින් පෙළෙන බවත්, එම නිසා ඔහුගේ වකුගඩු අසාමාන්‍ය ලෙස පිහිටා ඇති බවත්ය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවට සුද්දයක්! Sri Lanka Latest News

Next Post

මහින්දට ගුරුකම් ඉගැන්වූ – ගාමිණීට බැන්න මරදන්කඩවල යකඩයා! Sri Lanka Latest News

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.