• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක්-ව්‍යාපාරිකයෝ-නිලධාරීන් එකතු වෙලා 2019 ඉඳන් විල්පත්තු කැලේ මැද අක්කර 20ක නීතිවිරෝධීව ඉල්මනයිට් හාරලා! භූ විද්‍යාවෙන් බලපත්‍ර අරගෙනත් නෑ! අක්කර දෙක ගාණේ විශාල ජලාශ 5ක් ඉදිකරලා! කාටවත් එන්න බැරි විදිහට ආරක්ෂිත වැටක් ගහලා! රටට එන්න තිබ්බ ඩොලර් මිලියන 100ක් හොරපාරෙන් පන්නගෙන! වලානෙන් පැනලා කෝටි 200ක යන්ත්‍රසූත්‍රත් එක්කම අල්ලාගනී! VIDEO I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හිටපු ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක්-ව්‍යාපාරිකයෝ-නිලධාරීන් එකතු වෙලා 2019 ඉඳන් විල්පත්තු කැලේ මැද අක්කර 20ක නීතිවිරෝධීව ඉල්මනයිට් හාරලා! භූ විද්‍යාවෙන් බලපත්‍ර අරගෙනත් නෑ! අක්කර දෙක ගාණේ විශාල ජලාශ 5ක් ඉදිකරලා! කාටවත් එන්න බැරි විදිහට ආරක්ෂිත වැටක් ගහලා! රටට එන්න තිබ්බ ඩොලර් මිලියන 100ක් හොරපාරෙන් පන්නගෙන! වලානෙන් පැනලා කෝටි 200ක යන්ත්‍රසූත්‍රත් එක්කම අල්ලාගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුගේ රැකවරණය මත විල්පත්තුව අරුවක්කාලු ප්‍රදේශයේ රජයේ ඉඩමක නීතිවිරෝධි අන්දමින් පවත්වාගෙන ගිය ඉල්මනයිට් කැණීම, සේදීම සහ ගබඩා කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය, එහි තිබූ රුපියල් කෝටි 200 කට අධික දේපළ සමග එම භූමිය සිය භාරයට ගෙන ඇත.

මෙම මහා පරිමාණ නීතිවිරෝධි ජාවාරම කරගෙන යන කෝටිපති ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව සියලු තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම මහා පරිමාණ ජාවාරම පෙරේදා (09 දා) වටලනු ලැබීය.

කිසිවකුටත් ඇතුළුවීමට නොහැකි වන අන්දමින් ආරක්ෂිත වැටවල් යොදවා දැඩි ආරක්ෂාවක් යටතේ ඉකුත් 2019 වර්ෂයේ සිටම මෙම මහා පරිමාණ ජාවාරම මොවුන් විසින් සිදු කරගෙන ගොස් ඇත.

මෙම කැණීම් කරන ලද ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ පුරාවස්තු රැසක් පිහිටි භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර තිබේ. එමෙන්ම මෙම ජාවාරම්කරුවන් මෙම භූමියේ ඉල්මනයිට් කැණීම් කර ඇත්තේ භූ විද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයෙන් බලපත්‍ර ලබානොගෙන බව පොලිසිය පවසයි.

මෙම භූමිය තුළ අක්කර 2 බැගින් වූ විශාල ජලාශ 05 ක් මොවුන් විසින් ඉදිකර තිබූ බව ද විමර්ශන නිලධාරීහු පවසති. මෙම ජාවාරම නිසා රටට ලැබිය යුතු ඇ.ඩොලර් මිලියන සියයකට අධික විදේශ විනිමයක් ලැබී නැති බව ද හෙළි කරගෙන ඇත.

SendShareShare
Previous Post

කතානායකතුමා පොලොන්නරුවේ හිටපු නිසා ඊයේ බාරදෙන්න බැරිවුණා! ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය අද බාරදෙනවා! I Sri Lanka Latest News

Next Post

බජට් එකේදී අනුරගෙන් කෘෂිකර්මයට ලොකු ඉඩක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper