• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලය-කුඩු රජ කරන වනාතමුල්ලට ෆුල් සුද්දයක් දෙන්න පොලිසිය ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

August 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වනාතමුල්ල ආශ්‍රිතව දිගින් දිගටම මෑතකදී වෙඩි තැබීම් සහ විවිධ අපරාධ සිදුවීමත් මත්ද්‍රව්‍ය ජාවාරම විශාල ලෙස මෙම ප්‍රදේශය ආශ්‍රිත ව්‍යාප්ත වී තිබීමත් හේතුවෙන් පොලිස් ස්ථානයක් වනාතමුල්ලේ ස්ථාපිත කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News

එම පොලිස් ස්ථානය සඳහා වනාතමුල්ලේ අධික ජනඝනත්වයක් ඇති සහස්පුර ඇතුළු තට්ටු නිවාස සංකීර්ණ රැසක් පිහිටි භූමියට ආසන්නයේම ඇති ගොඩනැගිල්ලක් මේ වන විටත් තෝරා ගෙන අවසන්.

වනාතමුල්ල පොලිස් ස්ථානය ලෙස එම පොලිසිය ළඟදීම විවෘත කෙරෙනු ඇතැයිද පොලිස් මූලස්ථාන තොරතුරු වාර්තා කරනවා.

ඊට අමතරව වනාතමුල්ලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක්ද ස්ථාපිත කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා.

⁣බොරැල්ල, වනාතමුල්ල, සිරිසර උයන නිවාස සංකීර්ණ ක්‍රීඩාංගනයේදී දෙදෙනෙකු ඝාතනය කරමින් වෙඩි ප්‍රහාරය එල්වන අවස්ථාවේදී ඒ ආසන්නයේ පොලිස් සෝදිසි මුරපොලක් ක්‍රියාත්මක වෙමින් තිබී ඇතැයි එම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබෙනවා.

ධර්මාශ්‍රම විහාරස්ථානය ආසන්නයේ පැවති එම පොලිස් මුරපොළ හා ප්‍රහාරය එල්ලවූ ස්ථානය අතර දුර මීටර් 100ක්වත් නැති බවයි පැවසෙන්නේ.

ඒ ආසන්නයේ ඇති වේළුවන විද්‍යාලයේ කොටසක පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්ද රැඳී සිට තිබෙනවා.

එම පිරිස අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින කණ්ඩායමක් වන අතර එම කණ්ඩායම දෛනිකව නවාතැන් ගනු ලබන්නේ එම විද්‍යාලයේ.

වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානය සහ පාසල අතර දුර මීටර් 200ක් වත් නැති බවයි පැවසෙන්නේ.

එබැවින් නිතරම මෙම ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැගත් ඩිපෙන්ඩර් ඇතුළු වාහන ගමන් කරනවා.

එසේ තිබියදීත් පොලිස් විශේෂ කාර්රය බලකා නිලධාරීන් මෙන්ම පොලිස් මුරපොළද මගහැර පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි අනාවරණය වනවා.

වෙඩික්කරු රැගත් යතුරුපැදිය පැමිණි දිසාව පැහැදිලිව අනාවරණය වී නැතත් වෙඩික්කරුවන් ගමන් කළ මාර්ගය ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත හඳුනා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එම මාර්ගය කිසිදු ආරක්ෂක කැමරාවකින් ආවරණය නොවන බවයි පැවසෙන්නේ.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ වෙඩික්කරුවෝ රැගෙන පැමිණ යතුරුපැදිකරු වනාතමුල්ලේ මාර්ග ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් විය හැකි බවයි.

බොහෝ විට යතුරුපැදිකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් විය හැකි බවට සැක කරන තොරතුරුද ලැබී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි එක් අයෙක් අද රෝහලින් පිටව ගොස් ඇති අතර දැඩිසත්කාරය ඒකකයේ සිටි දෙදෙනාගෙන් එක් අයෙක්ද සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් අනතුරුව දින තුනක් පුරාවට මුළු වනාතමුල්ලම ආවරණය වන ලෙස පොලිසිය ,යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බළකාය අඛණ්ඩ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

ඊට මුල්වන්නේ වෙඩි වැදීමෙන් මුලින් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුවන දින යම් සිදුවීමක් වීමට ඉඩ ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බැවින්.

SendShareShare
Previous Post

‘හමුදා කඳවුරකදී පහර දුන්නාලු! අතුරුදන් වුණාලු! සිරුර මුත්තියාන්කට්ටු වැවේ තියලා හමුවුණාලු!’ සිකුරාදා මුලතිව්වල හර්තාල්!  I Sri Lanka Latest News

Next Post

නාමල්ගේ නම ගෑවුණු මිලියන 70ක ක්‍රිෂ් ගනුදෙනුව ගැන අලුත් හෙළිදරව්වක්! මෙන්න පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට හෙළිකරපු තොරතුරු!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.