• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ උපාධිධාරීන්ට දෙනවා කියපු රැකියා 35000..? දැන් අනුර ජනාධිපති පුටුවේ වාඩිවෙලා අවුරුද්දක්! දැන් උපාධිධාරීන් 40000ක් මහපාරේ! ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ 72 වැනි පිටුවෙ මොකද්ද කිව්වේ? විපක්ෂනායක සජිත් අනුර දීපු ලොකු පොරොන්දුවක් මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණු ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බවත් මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ 72 පිටුවේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත් මේවා එකක්වක් ඉටු නොවී මේ අය රැවටූ බවත් පොරොන්දු කඩ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

35000ක් උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ඉන් 20000ක් ගුරු වෘත්තියටත් ආදී වශයෙන් රැකියා දෙන ආකාරය පෙන්වා ඇති බවත් රේගුව දේශීය ආදායම් සංචාරක විදේශ සේවා ආදියට බඳවා ගන්නවා කිව්වත් එය නොවූ බවත් රැකියා දෙන බවත් පොරොන්දු වී එකින් එක මැතිවරණ ජය ගෙනත් තවමත් මේ පොරොන්දු ඉටු කර ගත නොහැකි වී ඇති බවත් 2/3ක්, පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ පුංචි ඡන්දය පවා ජය ගෙන ඇති මුත් තවමත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ආසන දිස්ත්‍රික් පළාත් බල මණ්ඩල හදා පොරොන්දුු පිට පොරොන්දු දී උපාධිධාරීන් පාවිච්චි කර ඡන්ද ප්‍රමාණය වැඩි කර ජය ගත්තත් අද මොවුන් හැමෝම උපාධිධාරීන් මගහැර ඇති බවත් රජයත් ජනාධිපතිවරයාත් රැකියා නොදෙන්නේ IMF එකට බිය දී ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය ආණ්ඩුව මෙන්ම මේ රජයත් IMF එකට බය වී තරුණ පරම්පරාවේ හීන විනාශ කරණ බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් යනු දේශපාලන අතකොලු නොව උගත් බුද්ධිමත් සම්පතක් බවත් මොවුන්ව තවදුරටත් රැවටීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම උපාධිධාරීන් ට නිසි පුහුණව ලබා දි රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගත හැකි වුවත් එය නොකළ බවත් දැන්වත් මොවුන් බඳවා ගෙන ලොවට ඔබින පුහුණුවක් ලබා දී අත්‍යාවශ්‍ය ක්ෂේ්‍ත්‍රවලට යොමු කළ යුතු බවත් මේ සටකපට දේශපාලන ක්‍රමය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින නිසා මොවුන්ගේ ගැටලුවලට තිරසර විසඳුමක් දියයුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපති අරමුදලෙන් දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයට දෙන්න තියෙන සල්ලි අරන් හිටපු මැතිඇමැතිවරුන්ගේ දරුවන් ඉගෙනගන්න පිටරට ගිහින්! ගත්ත කෝටි 20ක් ආපහු ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

Next Post

යෞවන සමාජ දේශපාලනීකරණය කරනවාට විරුද්ධව අරගල කරන තරුණයො සජිත්ව හම්බවෙන්න විපක්ෂනායක කාර්යාලයට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.