• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් කියනවා චිචීගේ රොකට්ටුව පැලවත්තට වැටුණා කියලා! නොපෙනී හිටපු චිචී ළමයත් එක්ක එළියට ඇවිත්! ඔන්න නායකයෙකුත් හම්බවෙලා!  PHOTOS I Sri Lanka Latest News

August 11, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
නාමල් කියනවා චිචීගේ රොකට්ටුව පැලවත්තට වැටුණා කියලා! නොපෙනී හිටපු චිචී ළමයත් එක්ක එළියට ඇවිත්! ඔන්න නායකයෙකුත් හම්බවෙලා!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගමැතිවරිය විසින් පාර්ලිමේන්තුවේදී සුප්‍රීම් සැට් රොකට්ටුව සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු රෝහිත රාජපක්ෂ මහතා දඹානේ සංචාරයක නිරත වී තිබිණ.Sri Lanka Latest News

ඒ පිළිබදව රෝහිත රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

ජාත්‍යන්තර ආදිවාසී දිනය අදට යෙදී තිබේ. ජාත්‍යන්තර ආදිවාසී දිනයට පෙර දිනයේ එනම්, ඊයේ දිනයේදී ආදිවාසී වැදි නායක උරුවරිගේ වන්නිල ඇත්තෝ සහ එම ප්‍රජාව හමුවීමට ලැබීම අප ලද සූවිශේෂී අත්දැකීමකි.

ආදිවාසීන් යනු අප රටේ ජීවත්වෙන තවත් එක් මිනිසුන් කොටසක් පමණක් නොවේ. ඒ අපේ අතීතයයි. අතීතයත් වර්තමානයත් සම්බන්ධ කරමින්, අභියෝග රැසකට මුහුණ දෙමින්, තම අනන්‍යතාවය පවත්වා ගෙන යාමට උත්සාහ කරන අතීත කතාවල මුල් හිමිකරුවන්ගෙන් පැවත එන ජීවමාන කොටසයි. ඔවුන් සහ සොබාදහම අතර පවතින සමබර බැඳීම, සොබාදහම පිළිබඳ දැනුම අපට කියා දෙන්නේ අපූරු පාඩමකි. ඔවුන්ට සවන්දීම තුළින් තාක්ෂණික ලෝකයත් සමඟ කටයුතු කරන අපට වෙනස්ම දැනුම් පද්ධතියක් විවර කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.

එය මගේ දරුවන්ට ද වෙනස් මෙන්ම නැවුම් අත්දැකීමකි. පුදුමයෙන් පිරි ලස්සන කතාන්දරයකි. අතීතය අමතක කළ නොහැකි ගෞරවණීය සබඳතා වලින් පිරී ඇති බව ඔවුන් අපට නැවත නැවතත් මතක් කර දෙයි. රටක ඉතිහාසය වර්තමානය තුළ හැකි අයුරින් රැකගන්නා, ජීවත් කරවන ඔබට ස්තූතියි.

May be an image of 4 people
May be an image of 3 people
May be an image of 2 people
SendShareShare
Previous Post

කුඩු-ගංජා අල්ලන්න ඉන්න පොලිසියේ අයත් කුඩු ගහලා! 58කගේ පොලිස් ඇඳුම ගලවයි! Sri Lanka Latest News

Next Post

මහින්ද කළෙත් නෑ! මෛත්‍රී කළෙත් නෑ! ගෝඨා කළෙත් නෑ! රනිල් කළෙත් නෑ! අවුරුදු 20ක් හදපු නැති ගාඩ්මෝර් පාර අනුරවත් හදලා දෙයිද? PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper