• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලනීකරණය! ජවිපෙකරණය! අතකොළුවන් උඩ පුටුවලට දැමීම! යෞවන සමාජ තරුණ තරුණියන් සජිත් හමුවෙන්න එයි! අනාගත අනතුරක් ගැන සජිත් අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලනීකරණය! ජවිපෙකරණය! අතකොළුවන් උඩ පුටුවලට දැමීම! යෞවන සමාජ තරුණ තරුණියන් සජිත් හමුවෙන්න එයි! අනාගත අනතුරක් ගැන සජිත් අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දීර්ඝ කාලයක් අප රටේ තාරුණයට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයෙන් තොරව වැදගත් නියෝජනත්වයක් ලබා දුන් යෞවන සමාජ ක්ෂේත්‍රය අද වන විට මුළුමනින්ම දේශපාලනීකරණය වී වත්මන් රජයේ අතකොලුවක් බවට පත් කර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද citizen voice වැඩසටහන යටතේ යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් සමග පැවැති හමුවකදිය.

යෞවන සමාජ ක්⁣ෂේත්‍රය සමාජවාදි තරුණ සංගමය නම් දේශපාලන සංගමයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවත් යෞවන සමාජ ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික සම්මේලන දක්වා ක්‍රියාත්මක වු මණ්ඩල අද කුසලතාවට නිපුණතාවට වඩා ජවිපේ යටත්විජිතබාවයට ලක්ව ඇති බවත් ඉදිරියෙ දී පැවැත්වෙන ජාතික මණ්ඩලය සදහා දේශපාලන අතකොලුවන් පත් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය බලය ආණ්ඩු බලය ඇමති නිලධාරී බලයන් උපයෝගී කර ගෙන තරුණයන්ට බලපෑම් කරන බවත් වත්මන් රජය උදුරාගත් තරුණ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තරුණයන්ට නැවත ලබා දෙන ⁣බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වඩාත් ප්‍රගතිශීලි නුතනවාදි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට යොමුවන බවත් රජය මේ කළ වැරදි ක්‍රියාවලිය අහෝසි නොකළහොත් මේ පහත් දුර්දාන්ත ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාට අනාගතයේ දී තරුණයන්ට පිළිතුරු දෙන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අධිකරණය නවීකරණයට ඩිජිටල්කරණයට අගවිනිසුරු කතා කරයි! දැනට කරන දේම කළොත් අපට ලැබෙන දේ නිසැකවම ලැබේවි! කිසිදා නොලැබුණු දෙයක් ලැබීමට නම් කිසිදා නොකළ දෙයක් කරන්න! Sri Lanka Latest News

Next Post

බිව්වාම වදින්නේ නැද්ද? මෙන්න හේතුව! ජනප්‍රිය මත්පැන් සමාගමක බෝතල්වල මූඩි ගලවලා වතුර කලවම් කොට ආයෙ මූඩි ගහලා! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper