පසුගියදා නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් මහතා පසුගිය දිනෙක රටේ ආර්ථික වර්ධන වේගය 8.3ක් බවට කළ ප්‍රකාශය සහ රට බාරගනිද්දී විදෙස් සංචිත තිබුණේ 3%ක් බවට කළ ප්‍රකාශය අසත්‍ය වන නමුත් එය ඔවුන් හිතාමතා කරන දේවල් නොවන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සදහන් කළේය.Sri Lanka Latest News










