අමෙරිකානු තීරු බද්ද අඩු කරගැනීමේදී තමන් කී දේ ආණ්ඩුව කළ නිසා සතුටු වන බවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බව විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ තීරු බදු අඩු කරගැනීම පසුපස ඇති කොන්දේසි මොනවාද යන්න පිළිබදව ආණ්ඩුව රටට හෙළිදරව් කළ යුතු බවකි.
අපට වාර්තා වන ආකාරයට MCC ගිවිසුම අත්සන් කිරීමේ යෝජනාවක් ඇමරිකාව පැත්තෙන් ඉදිරිපත් වී ඇති බවද ඒ මහතා අනාවරණ කළේය.










