• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා වගේ පොලිස්-හමුදා බලය පාවිච්චි නොකර නිකම් ඉඳියිද? පිනට ආපු රනිල් වගේ හමුදාවයි පොලිසියයි දාලා ගහලා එළවයිද? යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව රට වටා යෞවන සමාජ 7000ක කොල්ලෝ කෙල්ලෝ අගෝස්තු 6 වැනිදා කොළඹට එනවා! Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨා වගේ පොලිස්-හමුදා බලය පාවිච්චි නොකර නිකම් ඉඳියිද? පිනට ආපු රනිල් වගේ හමුදාවයි පොලිසියයි දාලා ගහලා එළවයිද? යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව රට වටා යෞවන සමාජ 7000ක කොල්ලෝ කෙල්ලෝ අගෝස්තු 6 වැනිදා කොළඹට එනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යෞවන සමාජ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ බල අවශ්‍යතාව මත දේශපාලනීකරණය කිරීමට විරුද්ධව යෞවන සමාජ තරුණ තරුණියන් කොළඹට ගෙන්වා පැවැත්වීමට යන දැවැන්ත විරෝධතාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.Sri Lanka Latest News

වාර්තා වන ආකාරයට අගෝස්තු 6 වනදා දිවයින පුරා යෞවන සමාජ 7000ක සාමාජික සාමාජිකාවන් මේ සඳහා එක්වීමට නියමිතව තිබේ.

ශ්‍රීලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදයේ හිටපු සභාපති රවීන්ද්‍ර ප්‍රදීප් කුලසිංහ මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දක්වමින් පවසා ඇත්තේ ආණ්ඩුව විසින් ඊට සහාය දක්වන යෞවන සමාජ පමණක් එක්කර ගනිමින් අගෝස්තු 12 වනදා පැවැත්වීමට යන යෞවන සමාජ සම්මේලනයට විරෝධය දැක්වීම මෙහි ප්‍රධානතම අරමුණ වී ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා සිටින යෞවන සමාජ නියෝජිතයන් කොළඹ පැමිණ කඳවුරු බැඳ යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට එරෙහිව විරෝධය දක්වන බවද ඔහු පවසා තිබේ.

SendShareShare
Previous Post

අනුර මෝදිත් එක්ක ගහපු ගිවිසුම් මොනවාද? මෙන්න එළියට එනවා! Sri Lanka Latest News

Next Post

දොස්තරලා 23000ක් ලොකු අවුලක! 50%ක් අදාළ නැති තැන්වල! Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper