• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වරප්‍රසාද කැපිල්ලට විරුද්ධව රනිල්-මෛත්‍රී උසාවි යන්න තීන්දු කරයි! නීතීඥ කණ්ඩායමකුත් හමුවෙලා! I Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රී ප්‍රශ්න වගයක් අහලා රනිල්ට ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද කප්පාදු කිරීමට අදාල පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් කර තිබුණු අතර, යෝජිත වරප්‍රසාද කප්පාදුවට එරෙහිව එක්ව කටයුතු කිරීමට, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News

ඒ අනුව, ඔවුන් දෙදෙනා නීතීඥ කණ්ඩායමක් ද සමඟ මුණ ගැසී තිබෙන බව පැවසේ. 

අදාල පනත් කෙටුම්පත සම්මත වුවහොත්, ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප හැර මහජන බදු මුදලෙන් ලබාදෙන අනෙකුත් සියළු වරප්‍රසාද අහිමිව යාමට නියමිත ය. අහිමිවන වරප්‍රසාද අතර, ඔවුන් මියයාමෙන් පසුව කලත්‍රයන්ට හිමිවන විශ්‍රාම දීමනා හිමිකමද පවතී. 

ගෙන ඒමට නියමිත පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට රනිල් මෛත්‍රී සුසංයෝගය තීරණය කර තිබෙන අතර, ඊට පෙර, කලාපයේ අනෙකුත් රටවල විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට හිමි වරප්‍රසාද පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිත ය. 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ජාතික ජනබලවේග රජයේ මැතිවරණ පොරොන්දුවකි. 

SendShareShare
Previous Post

හැටන් දික්ඔය ජනතාවට ඉන්නත් නෑ.. කන්නත් නෑ..! නගර සභාව මොනවත් කරන්නෙත් නෑ! I Sri Lanka Latest News

Next Post

රට දෙකට බෙදෙනවා කියපු අමෙරිකානු MCC ගිවිසුම ආයෙත් ගහන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper