• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර මෝදිත් එක්ක ගහපු ගිවිසුම් මොනවාද? මෙන්න එළියට එනවා! Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
අනුර මෝදිත් එක්ක ගහපු ගිවිසුම් මොනවාද? මෙන්න එළියට එනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් 04 සහ 05 දෙදින ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරයේදී හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් සම්බන්ධ සංක්ෂිප්ත වාර්තාවක් පහත දැක්වේ.

  1. බලශක්තිය ආනයනය සහ අපනයනය සඳහා අධි වෝල්ටීය ඍජු විදුලි (්‍යෘඪක්‍) අන්තර් සම්බන්ධතාව ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
  2. ඵැසඑශ, ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර ඩිජිටල් පරිවර්තනය සඳහා ජනගහන පරිමාවෙහි ක්‍රියාත්මක කර ඇති සාර්ථක ඩිජිටල් විසඳුම් බෙදාගැනීම යන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
  3. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයන් අතර අවබෝධතා ගිවිසුම.
  4. නැගෙනහිර පළාත සඳහා බහුආංශික ප්‍රදාන සහාය ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම.
  5. ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඉන්දීය ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය අතර අවබෝධතා ගිවිසුම.
  6. සෞඛ්‍ය සහ ඖෂධ ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.
  7. ඉන්දීය ඖෂධ කොමිසම සහ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර ඖෂධ සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුම.

ආරම්භ කරන ලද ව්‍යාපෘතීන්:

  1. මහව-ඕමන්තේ දුම්රිය මාර්ගයේ නවීකරණ කරන ලද දුම්රිය මාර්ගය විවෘත කිරීම.
  2. මහව-අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා සංඥා පද්ධතියක් ඉදිකිරීම ඇරඹීම.
  3. සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු සමාරම්භ කිරීම (අතථ්‍ය ආකාරයෙන් සිදුකරන ලදී).
  4. දඹුල්ලේ ඉදිකළ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව විවෘත කිරීම (අතථ්‍ය ආකාරයෙන් සිදුකරන ලදී).
  5. ශ්‍රී ලංකාව පුරා ආගමික ස්ථාන 5000ක් සඳහා වහල මත සවිකරන සූර්යබල පද්ධති ලබාදීම (අතථ්‍ය ආකාරයෙන් සිදුකරන ලදී).

නිවේදන :

  1. වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 1000ක් පමණ ආවරණය කරමින් ඉන්දියාව තුළ පුළුල් ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන.
  2. ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිල සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය ප්‍රදාන.
  3. නුවරඑළිය සීතාඑළිය කෝවිල සංවර්ධනය සඳහා ඉන්දීය ප්‍රදාන.
  4. අනුරාධපුරයේ පූජා නගර සංකීර්ණයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දීය ප්‍රදාන.
  5. 2025 ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිරීම.
  6. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම් අවසන් කිරීම.
  7. සාම්පූර් සූර්ය විදුලිබල ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම සහ ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම.
  8. විනිමය හුවමාරු ගිවිසුම.

SendShareShare
Previous Post

විනාඩි 10න් කොටස් වෙළෙඳපොළ වාර්තාවක් තියයි! ඉතිහාසයේ පළමු වරට ඒකක 20,000 පන්නයි! Sri Lanka Latest News

Next Post

ගෝඨා වගේ පොලිස්-හමුදා බලය පාවිච්චි නොකර නිකම් ඉඳියිද? පිනට ආපු රනිල් වගේ හමුදාවයි පොලිසියයි දාලා ගහලා එළවයිද? යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව රට වටා යෞවන සමාජ 7000ක කොල්ලෝ කෙල්ලෝ අගෝස්තු 6 වැනිදා කොළඹට එනවා! Sri Lanka Latest News

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.