• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චෙක් කරනවා ඇතුළට ගන්නවා! Sri Lanka Latest News

August 2, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
පැය 24ම වැඩකරන තැපැල් කන්තෝරු 13ක් පිහිටුවයි! දඩ කොල ගෙවන්න දැන් රෑටත් පුළුවන්ලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම වසරේ ජනවාරි මස 01 දා සිට ඉකුත් ජූලි මස 29 දා දක්වා කාලය තුළදී සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 1,22,913ක්ද, අයිස් කිලෝ 1,396,709ක්ද ඇතුළුව මත්ද්‍රව්‍ය කිලෝ ලක්ෂ ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙකී වැටලීම්වලදී හෙරොයින් කිලෝ 928,787 ක්ද, අයිස් කිලෝ 1,396,709ක්ද, ගංජා කිලෝ 11,192,823ක්ද, කොකේන් කිලෝ 27,836ක්ද, හෂීස් කිලෝ 381,428ක්ද අත්අඩංගුවට ගතහැකි වූ බවද පොලිසිය කියයි.

මෙම මත්ද්‍රව්‍යවලට අමතරව සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 94 දෙනෙක්ද, ඒ හැර අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙක්ද, මෙකී මෙහෙයුම් අතරතුරදී නීති විරෝධී ගිනි අවි 3ක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

මුළු රටම ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාවලියට ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව කටයුතු කළ බවද, මෙම වැටලීම්වලදී පුද්ගලයන් විශාල පිරිසක්ද, වාහන 10,128ක්ද, යතුරුපැදි 7,734 ක්ද පරීක්ෂාවට ලක්කරනු ලැබූ බවද පොලිසිය කීය.

රට තුළ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත්, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීමත් අරමුණු කොටගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රට පුරා මෙම වැටලීම් ජාලය දියත් කළ බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණ කළේය.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

කෝටි 18ක කුණු කිරිපිටි බෙදන්න හදලා! Sri Lanka Latest News

Next Post

බබා හම්බ වුණා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper