• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිඟ මුදල් ඉල්ලා දැවැන්ත සටනක් ආරම්භ කර ඇති උක් ගොවීන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න සජිත් පැල්වත්තට යයි! ජනාධිපතිවරයා රට ගිහින් භාණ්ඩාගාරයේ ට්‍රිලියනයක් තියෙනවා කියලා උජාරුවෙන් කියනවා! වහාම ඒ මුදල් යොදවා ගොවි ප්‍රශ්නය අවසන් කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 1, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
හිඟ මුදල් ඉල්ලා දැවැන්ත සටනක් ආරම්භ කර ඇති උක් ගොවීන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න සජිත් පැල්වත්තට යයි! ජනාධිපතිවරයා රට ගිහින් භාණ්ඩාගාරයේ ට්‍රිලියනයක් තියෙනවා කියලා උජාරුවෙන් කියනවා! වහාම ඒ මුදල් යොදවා ගොවි ප්‍රශ්නය අවසන් කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

80 දශකයේ ආරම්භ වූ අප රටේ ජාතික සම්පත් දෙකක් වූ පැල්වත්ත සෙවනගල රාජ්‍ය ආයතන අද වන විට අන්ත පරිහානියට පත්වෙමින් ඇති බවත් පැල්වත්ත සෙවනගල සීනි කර්මාන්තශාලා මුහුණ දෙන බරපතල අර්බුධය ගැන රජයටත් ජනතාවටත් කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ලොකු හඬක් නැගූ බවත් අවසානයේ රජයේ පැල්වත්ත සහ සෙවනගල මුහුණ දී ඇති අර්බුධය විහිලුවට ලක් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ඡන්ද මධුරා රාමයේදී පැල්වත්ත සීනි සමාගම සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සදහා පැවැති හමුවකදීය.

මේ රජය පුනපුනාම කරන්නේ බොරුව, රැවටිල්ල, ජනතාව මංමුලා කිරිම බවත් පසුගිය දිනක ජනාධිපතිවරයා පිටරට ගොස් රටක් ලෙස ත්‍රිලියනයක් ඉතිරි කර ආර්ථිකය ස්ථාවර වී ඇති බවට පවසන බවත් මිල මුදල් ඇති බවත් රටේ ආර්ථිකය ඉදිරියට ගොස් රාජ්‍ය අරමුදල් ඉතිරි වී නාස්තිය නතර වී ඇති බව පැවසුවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට පැල්වත්ත සහ සෙවනගල රැකගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කියන තරම් සල්ලි තිබේ නම් ඇයි මේ ආයතන සුරකින්න බැරි

කියන තරම් මුදල් තිබේ නම් මාස ගණනක් නොගෙවපු අර්ථ සාධක ගෙවන්න නොහැකි වී ඇති බවත් ලක්ෂ 3240ක් පැල්වත්තේ පමණක් ගෙවීමට ඇති බවත් ලක්ෂ 230 මාස 3ක අධිභාරයක් සහ ලංකා බැංකුවට ලක්ෂ 15000ක් ණය බවත් තවත් ලක්ෂ 3000ක් ගෙන ඇති බවත් ගොවීන්ට පවා ලක්ෂ 3000ක් ගෙවීමට ඇති බවත් සැපයුම්කරුවන්ට පවා ලක්ෂ 4000ක් ගෙවීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ කටින් කයිවාරු විතරයි

පැල්වත්ත සීනි සමාගමේ ගොවීන් 5700ක් ආර්ථික ශක්තියක් ලබන බවත් මොවුන්ට දෙන්න ඇති තෙල් පොහොර වගා ආධාර හරියට ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ල සිටින බවත් සේවකයන් 3795ක් සිටින බවත් ඔවුන්ගේ අර්ථ සාධක රජය ගෙවිය යුතු බවත් කටින් කයිවාරු නොගහ වැඩපිළිවෙළ මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් විය යුතු බවත් ලෝකේ වටේ සවාරි ගහමින් කයිවාරු ගැසුවාට ප්‍රමාණවත් නොවන බවත් මේ ආයතන රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය අයි.එම්.එෆ්. එකේ වහලෙකු වෙලා

සෙවනගල කර්මාන්තශාලාවද දැවැන්ත ආර්ථික අපහසුතාවකට මුහුණ දී ඇති බවත් ණය, අර්ථ සාධක ගෙවීමට නොහැකි වීම ආදියට මුහුණ දෙන බවත් රජයට ඇති මුදල්වලින් මේවා පියවිය යුතු බවත් 18% වැට් එක ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ ස්ප්‍රීතු මිලදී ගන්න කිව්වත් රජය එය නොකරන බවත් එයට හේතුව රජය අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත්වී ඇති නිසා බවත් රජය බලයට ආවේ නව අයි.එම්.එෆ්. ගිවිසුමක් නිර්මාණය කරනවා යැයි වුවත් බලයට පැමිණි පසු පහුගිය රජයේ කොන්දේසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

මේ රජය Fail

මේ නිසා අප රටේ දේශීය සීනි කර්මාන්තය විනාශ වෙමින් ඇති බවත් පැල්වත්ත සහ සෙවනගල විනාශ වෙමින් යන බවත් රජයට අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කරන්න කොන්දක් නොමැති බවත් මේ වැට් බදු ඉවත් කරන ලෙස යෝජනා කළත් රජයෙන් කිසිදු විසදුමක් නොමැති බවත් මේ ප්‍රදේශවල ජනතාවගේ අපේක්ෂා බිද වැටී ආර්ථිකය පවා කඩා වැටී ඇති බවත් ගොවියා රකිනවා දුප්පත්කම තුරන් කරනවා රාජ්‍ය ආයතන රකිනවා කියූ රජය අසමත් වී ඇති බවත් මේ අකාර්යක්ෂම දුර්වල පාලනය හරහා රාජ්‍ය ආයතන කඩන් වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ සේවකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරන්න රජය සූදානම් නැතිනම් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මරණ දඬුවම දී තිබූ චොකා මල්ලිව නිදහස් කිරීමට එරෙහි පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

මොනවද ඇමෙරිකාව එක්ක ඇතිකරගත්ත ගිවිසුම්? ආණ්ඩුව රටට කියන්න ඕනේ! UNP එකෙන් නිවේදනයක්! Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.